Your Choice Way

Salalihiniyo Song Lyrics - සැළලිහිනියෝ ගීතයේ පද පෙළ

Salalihiniyo Song Lyrics - සැළලිහිනියෝ ගීතයේ පද පෙළ
Song Title : Salalihiniyo (සැළලිහිනියෝ)
ගායනය : මහාචාර්ය අමරා රණතුංග


සැළලිහිනියෝ නුඹ දන්නෙ නෑ
පෙම් හදක සුව හඳුනන්නෙ නෑ
සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
උඹ කූඩුවේ ඉන්නෙ නෑ

වෙන කාටවත් හේම නොකියන් හොඳේ
මං උඹට රහසක් කියන්නම්
මං ආදරේ කියන මට ආදරේ කරන
කුමරෙක් මටත් ඉන්නවා අපි ආදරෙන් ඉන්නවා

වෙන කාටවත් හේම නොකියන් හොඳේ
මං උඹට රහසක් කියන්නම්
ආලෙන් පියාසරන ආදර හැඟුම් මහිම
දැන් නම් අපිත් දන්නවා අපි ආදරෙන් ඉන්නවා

සැළලිහිනියෝ නුඹ දන්නෙ නෑ
පෙම් හදක සුව හඳුනන්නෙ නෑ
සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
උඹ කූඩුවේ ඉන්නෙ නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Salalihiniyo Song Lyrics - සැළලිහිනියෝ ගීතයේ පද පෙළ Salalihiniyo Song Lyrics - සැළලිහිනියෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, June 20, 2022 Rating: 5

0 comments:

Post a Comment