Ahase Liyuwath Song Lyrics - අහසෙ ලියූවත් ගීතයේ පද පෙළ

Ahase Liyuwath Song Lyrics - අහසෙ ලියූවත් ගීතයේ පද පෙළ
Song Title : Ahase Liyuwath (අහසෙ ලියූවත්)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීත අධ්‍යක්ෂණය : ටී.ඒෆ්. ලතීෆ්
1973 දී තිරගතවූ "සිනාවයි ඉනාවයි" චිත්‍රපටියෙන්


අහසෙ ලියූවත් පොළොවෙ කෙටුවත්
කළ නොහැකිය නිම්...
පුවත අපේ පෙම්
ඕ පුවත අපේ පෙම් //

ආ යන්නෙන් ආදර ගීතේ
මුලින් ලියූ සිහින පොතේහි
සීගිරියේ ගී වැල් වාගේ
දෙදෙනාගෙම මතක තියේවී

දේදුන්න ලෙස මැකී නොයේවා
ආවත් වියෝග අන්ධකාරේ //

අහසෙ ලියූවත් පොළොවෙ කෙටුවත්
කළ නොහැකිය නිම්...
පුවත අපේ පෙම්
ඕ පුවත අපේ පෙම්

මුව පියුමේ උතුරන සීතේ
මම නිරතුරු රැඳෙමි දයාවී
අප ගැන පඬිවරුද කතාවී
මතු ඉතිහාසයෙදි කියාවී

රාමා සීතා කතන්දරේ මෙන්
යුගයෙන් යුගයට එය පැතිරේවී //

අහසෙ ලියූවත් පොළොවෙ කෙටුවත්
කළ නොහැකිය නිම්...
පුවත අපේ පෙම්
ඕ පුවත අපේ පෙම්

කඳුළු හෙළූ දෙකොපුල් යහනේ
විඩා නිවා ලැඟුම් ලබන්නයි
පියෙන් පියට අත් වැල් පටලා
දිවි ඇතිතුරු ගමන් කරන්නයි

මා ඉන්නේ ඔබ පැමිණෙන තුරු
ආදරයේ තනි නවාතැනේ මේ //

අහසෙ ලියූවත් පොළොවෙ කෙටුවත්
කළ නොහැකිය නිම්...
පුවත අපේ පෙම්
ඕ පුවත අපේ පෙම් //

හින්දි ගීය (මෙහි අඩංගු වන්නේ චිත්‍රපටියට ගායනා කළ ගීයයි. මෙම ගීයේ පසු ගැයුම් රාශියක් ඇත.)

හින්දි ගී පද

ankhiya milake jiya bharma ke
chale nahi jana ho chale nahi jana
chale nahi jana
ankhiya milake jiya bharma ke
chale nahi jana ho chale nahi jana
chale nahi jana

jaao to jane na dungi mai rasta rok lungi
jaao to jane na dungi mai rasta rok lungi
ha saiya ke paiya pad jaungi ro ro ke kahungi
ha saiya ke paiya pad jaungi ro ro ke kahungi
ankhiya milake jiya bharma ke
chale nahi jana chale nahi jana

aaho ke badle aahe lena ji daga na dena
aaho ke badle aahe lena ji daga na dena
ha nain maane na roye roye dil ye sahe na
ha nain maane na roye roye dil ye sahe na
ankhiya milake jiya bharma ke
chale nahi jana chale nahi jana
ho chale nahi jana

jane ka nam na lo raja ji dil baitha jaye
jane ka nam na lo raja ji dil baitha jaye
dekho ji dekho dukhi dil ki kare na haye
dekho ji dekho dukhi dil ki kare na haye
ankhiya milake jiya bharma ke
chale nahi jana chale nahi jana
ho chale nahi jana

अखियाँ मिलाके जिया भरमा के
चले नहीं जाना, (हो चले नहीं जाना
चले नहीं जाना, (हो चले नहीं जाना ...//

जाओ तो जाने ना दूंगी मैं रस्ता रोक लूंगी  //
हो सैंया के पैंय्या पड़ जाऊंगी रोके कहूंगी  //
अखियाँ मिला के ...

आहों के बदले आहें लेना जी दगा नहीं देना //
हां नैन भरे ना रोए रोए दिल ये कहे ना  //
अखियाँ मिला के ...

जाने का नाम न लो राजा जी दिल बैठा जाए  //
हां देखो जी देखो दुखी दिल की परे ना हाय  //
अखियाँ मिला के ...

Song : ankhiya milake jiya bharma ke
Singer : Zohrabai Ambalewali
Lyricist : D.N. Madhok
Composer : Naushad Ali
Movie : Ratan (1944)

2007  වසරේදී  Shashwati Phukan, "ankhiya milake jiya bharma ke" ගීය නව සංගීත සංයෝජනයකට, නැවත ගායනා කළා. මේ එම ගීයට, "Nicolette Bird සමග Rajneesh Duggal" වීඩියෝවේ ඉදිරිපත් කළ රංගන ලීලාවයි.


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahase Liyuwath Song Lyrics - අහසෙ ලියූවත් ගීතයේ පද පෙළ Ahase Liyuwath Song Lyrics - අහසෙ ලියූවත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 20, 2022 Rating: 5

0 comments:

Post a Comment