Me Hitha Na Palu Song Lyrics - මේ හිත නෑ පාළු ගීතයේ පද පෙළ

Me Hitha Na Palu Song Lyrics - මේ හිත නෑ පාළු ගීතයේ පද පෙළ
Song Title : Me Hitha Na Palu (මේ හිත නෑ පාළු)
Vocals : Dhyan Hewage
Melody : Yuki Navaratne
Lyrics : Samith Gomes
Music Composed & Produced : Yuki Navaratne
Mixed and Mastered : Yuki Navaratne
Recording Engineer : Thilina Boralessa @ Amusync Studios
Album Art : Mahiru Senarathne 
Animated Video : Kishara Buddika @ KISHA Creations
Label : MREC ENTERTAINMENT - SRI LANKA


එක මල් දවසක් මේ
නෙක මල් දවසක් හීනේ
මේක හිරු දහසක් පෑයු රෑ මේ

අමතකයි සන්තාපේ
පවසටයි ගී කීවේ
නුඹටම වෙන් වූ මුලු රෑ මේ

දෑතේ වෙලී මාගේ
ඉබේම ඈතට යන්නයි මේ
මේ ටික ⁣කාලේ ඉන්න මා හා

නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු

නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු

මගේ හිත මත සොයා ඉඩ දැන්
අසුන අරන් ඉඳ ගන්න
සිප ගන්න ඒ සියුම් මුවින්
අල්ල ගන්න තදින් මගේ අතින්
අපි ලං වෙන්න ඇති
අහන්න එපා දේවල් කියා ගන්න බැරි
නුඹ මට දුන්න දේවල් දෙන්න බැරි
රහසේ වූ දුක් සැනසූ කුමරී

මගේ හිතේ ඉඩ දැන්
නුඹේ අතින් හැඩවෙන සිතුවමකි
නුඹ එහි තියා මං
තනියම සරසන මිරිඟුවකි
යමු හෙමින් හොයා තැන්
විනිවිද යමු ඈත තරු අතරින්
නුඹ ලඟ නොවේ නම්

නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු
නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Hitha Na Palu Song Lyrics - මේ හිත නෑ පාළු ගීතයේ පද පෙළ Me Hitha Na Palu Song Lyrics - මේ හිත නෑ පාළු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 20, 2022 Rating: 5

0 comments:

Post a Comment