Ruwan Tharaka Song Lyrics - රුවන් තාරකා ගීතයේ පද පෙළ

Ruwan Tharaka Song Lyrics - රුවන් තාරකා ගීතයේ පද පෙළ
Song Title : Ruwan Tharaka (රුවන් තාරකා)
ගායනය : බණ්ඩාර අතාවුද
පද : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


රුවන් තාරකා නුවන් පායලා
හිඳින් හදවතේ රැඳී වේදනා නිවා //

නිසල රැයේ
නැඟෙන සඳේ
සිසිල වූ ඔබේ
සෙවණ ඇගේ
සුවය ගෙනේ
නිබඳ මා වෙතේ //
නිබඳ මා වෙතේ

රුවන් තාරකා නුවන් පායලා
හිඳින් හදවතේ රැඳී වේදනා නිවා

තිසර විලේ
පිපුණු මලේ
රැඳූණු ආදරේ
සුවඳ ගෙනේ
සතර දෙසේ
යොවුන් මාවතේ //
යොවුන් මාවතේ

රුවන් තාරකා නුවන් පායලා
හිඳින් හදවතේ රැඳී වේදනා නිවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ruwan Tharaka Song Lyrics - රුවන් තාරකා ගීතයේ පද පෙළ Ruwan Tharaka Song Lyrics - රුවන් තාරකා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 21, 2022 Rating: 5

0 comments:

Post a Comment