Na Thawath Hithak Song Lyrics - නෑ තවත් හිතක් ගීතයේ පද පෙළ

Na Thawath Hithak Song Lyrics - නෑ තවත් හිතක් ගීතයේ පද පෙළ
Song Title : Na Thawath Hithak (නෑ තවත් හිතක්)
ගායනය : ආත්මා ලියනගේ
පද රචනය : සත්සර කසුන් පතිරන
සංගීතය : සංඛ දිනෙත්


මේ තරම් දුරින් ඔබම ඇයි ආයේ
යා කරන් සිතින් දුකම දැන් මාගේ
නෑ දැනන් සිටියේ හුස්ම ඔබ මාගේ
හිත ඇහුවේ - ඔබ ගැනමයි
තාමත් මං විදවයි
පැතුවේම ඔබෙ සතුටයි

මා ගැන මට වඩා සෙව්වේ ඔබමයි
රෑ පුර හද ඔබේ අඳුරේ ගිලුනයි
තවත් කෙනෙකු හිතේ ඔයා
පිපිලා හිදිනු ඇතේ - කිසිදා අයිති නැතේ

මේ හිත ඔබ පතා වින්දේ දුකමයි
නෑ තව වෙන කෙනෙක් උන්නේ ඔබමයි
තවත් කෙනෙකු හිතේ ඔයා
පිපිලා හිදිනු ඇතේ - කිසිදා අයිති නැතේ

නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ
මේ තරම් දුරින් ඔබම ඇයි ආයේ
යා කරන් සිතින් දුකම දැන් මාගේ
නෑ දැනන් සිටියේ හුස්ම ඔබ මාගේ
හිත ඇහුවේ - ඔබ ගැනමයි
තාමත් මං විදවයි
පැතුවේම ඔබෙ සතුටයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Na Thawath Hithak Song Lyrics - නෑ තවත් හිතක් ගීතයේ පද පෙළ Na Thawath Hithak Song Lyrics - නෑ තවත් හිතක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 10, 2022 Rating: 5

0 comments:

Post a Comment