Monawada Kiwe Song Lyrics - මොනවද කීවේ ගීතයේ පද පෙළ

Monawada Kiwe Song Lyrics - මොනවද කීවේ ගීතයේ පද පෙළ
Song Title : Monawada Kiwe (මොනවද කීවේ)
ගායනය : අතුල අධිකාරි


මොනවද කීවේ මට ඔයා
අතහැර යන්නේ නෑ කියා
අමතක වීද ඒ කතා
පිටුපා යන්නේ නෑ කියා

ඈත ඉමේ කදු මුදුනේ
සීතල දැනිලා
තුරුළුඋනු විදිය මතකයි
මගෙ හදට ඔයා
අතීතයේ පැතුව පැතුම්
අන්ධකාරයේ
පිටුවා යන්නේ ඇයි ඔයා

පිරුනු සදට සිනිදු දෙතොලේ
මුහුනත තෙරපු
ඒ සුව කොයි අතද ගියේ
ඇයි මම කරපු
වරද මොකෝ කියන්නකෝ
කනට ලංවෙලා
පිටුවා යන්නේ ඇයි ඔයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Monawada Kiwe Song Lyrics - මොනවද කීවේ ගීතයේ පද පෙළ Monawada Kiwe Song Lyrics - මොනවද කීවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 18, 2022 Rating: 5

0 comments:

Post a Comment