Lassanai Balanna Song Lyrics - ලස්සනයි බලන්න ගීතයේ පද පෙළ

Lassanai Balanna Song Lyrics - ලස්සනයි බලන්න ගීතයේ පද පෙළ
Song Title : Lassanai Balanna (ලස්සනයි බලන්න)
ගායනය : එච්.ආර්. ජෝතිපාල


ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා
පුන් සඳක් නැගෙන්නේ එපා කැලුම් පෙරා
ඕ … රන්ගනි මා නිසාද ඔය නටන්නේ
රන්ගනි මා නිසාද ඔය නටන්නේ

ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා
පුන් සඳක් නැගෙන්නේ එපා කැලුම් පෙරා
ඕ … රන්ගනි මා නිසාද ඔය නටන්නේ
රන්ගනි මා නිසාද ඔය නටන්නේ
වෙරලේ රැලි පෙරලේ ගංගාවේ රැලි වගේ
කැලුම් දේ බැළුම් දේ සුනීල ඇස් දෙකේ
රතු උලාලා දෙතොල් පාලා හසරැලි නගාවි
දෑත දීල හැරිල බලලා රතැගිලි නටාවි
ඇයි බොරුවේ මම දනිමි ඔයාගේ සිතුවිලි
ඕ … රන්ගනි මා නිසාද ඔය නටන්නේ
රන්ගනි මා නිසාද ඔය නටන්නේ

ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා
පුන් සඳක් නැගෙන්නේ එපා කැලුම් පෙරා
ඕ … රන්ගනි මා නිසාද ඔය නටන්නේ
රන්ගනි මා නිසාද ඔය නටන්නේ

නලලේ රන් තිලකේ දිලිසේවී සිත වගේ
කැළුම් දේ හැඟුම් දේ ඇගේ නෙතින් දිලේ
කැළුම් දේ හැඟුම් දේ ඇගේ නෙතින් දිලේ
හැඩ බලලා දෝත දීල මා දිහා බලාලා
මලේ සුවඳ දන්නෙ හමන සුලඟ යැයි කියාවි
ඇයි බොරුවේ මම දනිමි ඔයාගේ සිතුවිලි
ඕ … රන්ගනි මා නිසාද ඔය නටන්නේ
රන්ගනි මා නිසාද ඔය නටන්නේ

ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා
පුන් සඳක් නැගෙන්නේ එපා කැලුම් පෙරා
ඕ … රන්ගනි මා නිසාද ඔය නටන්නේ
රන්ගනි මා නිසාද ඔය නටන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lassanai Balanna Song Lyrics - ලස්සනයි බලන්න ගීතයේ පද පෙළ Lassanai Balanna Song Lyrics - ලස්සනයි බලන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 29, 2022 Rating: 5

0 comments:

Post a Comment