Iri Thelunu Wala Song Lyrics - ඉරි තැලුණු වලා ගීතයේ පද පෙළ

Iri Thelunu Wala Song Lyrics - ඉරි තැලුණු වලා ගීතයේ පද පෙළ
Song Title : Iri Thelunu Wala (ඉරි තැලුණු වලා)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : සමන් අතාවුදහෙට්ටි
තනුව : තිස්සසිරි පෙරේරා


ඉරි තැලුණු වලා
උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි
ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන
මොටෝ රථ රඟ
සෙනග රවටමිනේ

වටපිටේ සීරුවට
විදුලි ඇස් සිනාසේවී
නොරැවටී යන්න යමු
කහ ඉරෙන් එතර වීලා//

ඉරි තැලුණු වලා
උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි
ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන
මොටෝ රථ රඟ
සෙනග රවටමිනේ

රිය පෙලේ කිරුළ හිමි
රජවරුන් අත වනාවී
බිම බලන් යන්න යමු
කහ ඉරත් රැලි වැටීලා //

ඉරි තැලුණු වලා
උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි
ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන
මොටෝ රථ රඟ
සෙනග රවටමිනේ

ඉරි තැලුනු වලා
උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි
ඇවිද යමු ප්‍රේමියේ

යමු යමු යමු අපි
ඇවිද යමු ප්‍රේමියේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Iri Thelunu Wala Song Lyrics - ඉරි තැලුණු වලා ගීතයේ පද පෙළ Iri Thelunu Wala Song Lyrics - ඉරි තැලුණු වලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 05, 2022 Rating: 5

0 comments:

Post a Comment