Karakawayi Song Lyrics - කරකවයි ගීතයේ පද පෙළ

Karakawayi Song Lyrics - කරකවයි ගීතයේ පද පෙළ
Song Title : Karakawayi (කරකවයි)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : නිලාර් එන්. කාසිම්
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


කරකවයි
උකුසු ඇස කරකවයි
කාකි පැහැ ඡායාව
උකුසු ඇස කරකවයි
ඒ ඇසට ගොදුරු වූ
යම් විටක
ගැලවෙන්න පුළුවන්ද
වැරදි කර නැති වුවද
ගැලවෙන්න පුළුවන්ද
වැරදි කර නැති වුවද

කැටි ගැහෙන ඝණ රැයෙක
දැඩි සීතලේ සැඟව
හැමදාම හැම දේම
දරා ඉන්නේ
කෙළෙසින්ද

කරකවයි
උකුසු ඇස කරකවයි
කාකි පැහැ ඡායාව
උකුසු ඇස කරකවයි
ඒ ඇසට ගොදුරු වූ
යම් විටක
ගැලවෙන්න පුළුවන්ද
වැරදි කර නැති වුවද
ගැලවෙන්න පුළුවන්ද
වැරදි කර නැති වුවද

තැති ගැනෙන තරු අතර
රෑ අඳුර සේ වැතිර
හැදදාම හැම රෑම
සුසුම්ලන්නේ
කෙළෙසින්ද

කරකවයි
උකුසු ඇස කරකවයි
කාකි පැහැ ඡායාව
උකුසු ඇස කරකවයි
ඒ ඇසට ගොදුරු වූ
යම් විටක
ගැලවෙන්න පුළුවන්ද
වැරදි කර නැති වුවද
ගැලවෙන්න පුළුවන්ද
වැරදි කර නැති වුවද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Karakawayi Song Lyrics - කරකවයි ගීතයේ පද පෙළ Karakawayi Song Lyrics - කරකවයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 05, 2022 Rating: 5

0 comments:

Post a Comment