Gana Andhakarayen Midi Song Lyrics - ඝණ අන්ධකාරයෙන් මිදී ගීතයේ පද පෙළ

Gana Andhakarayen Midi Song Lyrics - ඝණ අන්ධකාරයෙන් මිදී ගීතයේ පද පෙළ
Song Title : Gana Andhakarayen Midi (ඝණ අන්ධකාරයෙන් මිදී)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ සුජාතා අත්තනායක
පද : කරුණාරත්න අබේසේකර
1972 දී තිරගත වූ “මේ දෑස කුමටද” චිත්‍රපටියේ ගීයකි.
සංගීත අධ්‍යක්ෂණය : ටී. ඇෆ්. ලතීෆ්
හින්ද ගී තනුවකි.1969 දී තිරගත වූ “ආරාධනා” චිත්‍රපටියට කිෂෝර් කුමාර් සහ ලතා මංගෙස්කාර් ගායනා කළ "Kora Kaghaz Tha" යන ගීයෙහ් තනුව උපුටා ගෙන ඇත.


හේ හේ..  හේ හේ..
හා හා හහා... හහා... හහා...
හාහාහා.... හොහෝ... හෙහේ... හෙහේ...

ඝණ අන්ධකාරයෙන් මිදී
ලොව දක්නෙමී දෙනෙත් තුළින්
මා තැනු රුවන් විමන් බිඳී
ලෝහිත කඳුළු ගලයි හදින්

තරිඳා මේ රැයේ තරු හා යාළුයි
මට මුළු ලෝකයේ අඳුරුයි පාළුයි //
දෙනුවන පෙනී
ඔබ නොපෙනී
නොහැඟේය ඵලේ
හද රන් නිකේතනේ මගේ
එළියක් නැතී ලොවක් මෙනී

නෙත ලත් නමුත් පිනේ බලෙන්
මිහිරක් නැතේ එයින් දැනී

අබියස මා නෙතේ වැල පැටලීලා
කුමටද ජීවිතේ පැතු සේ නොවීලා

හෝ..
සුවඳට සමනලා මලට නො ඒ නම්
මල එහි පියාඹලා ඔහු වෙත යේ නම්
සුරතල් වියේ
ඔබ කිව් දේ
බිඳ ලෑවේ ඔබයි දැන්
මා තැනු රුවන් විමන් බිඳී
ලෝහිත කඳුළු ගලයි හදේ

මා තැනු රුවන් විමන් බිඳී
ලෝහිත කඳුළු ගලයි හදින්

හාහා හාහා...
හෝහෝ හෝහෝ... ///

හින්දිගීය හා පද


Singers : Lata Mangeshkar & Kishore Kumar
Lyricist : Anand Bakshi
Composed by : Sachin Dev Burman
Movie : Aradhana 1969

kora kagaz tha ye man mera
likh liya naam ispe tera
kora kagaz tha ye man mera
likh liya naam ispe tera
suna aangan tha jivan mera
bas gaya pyar jispe tera

tut naa jaye sapne mai darta hu
nis din sapno me dekha karta hu
tut naa jaaye sapne mai darta hu
nis din sapno me dekha karta hu
nainaa kajarare matvare ye ishare
khali darpan tha ye man mera
rach gaya rup is me tera
kora kagaz tha ye man mera
likh liya naam ispe tera

chain gavaya maine nindiya gavai
sari sari raat jaagu du mai duha
chain gavaya maine nindiya gavai
sari sari raat jaagu du mai duhai
kahu kya mai aage neha lage ji na lage
koi dushman tha ye man mera
ban gaya mit ja ke tera
kora kagaz tha ye man mera
likh liya naam ispe tera

bago me phulo ke khilane se pahale
tere mere naino ke milane se pahale
bago me phulo ke khilane se pahale
tere mere naino ke milane se pahale
kahan ki ye bate, mulakate, aisi raate
tuta tara tha ye man mera
ban gaya chand hoke tera
kora kagaz tha ye man mera
likh liya naam ispe tera

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
333
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gana Andhakarayen Midi Song Lyrics - ඝණ අන්ධකාරයෙන් මිදී ගීතයේ පද පෙළ Gana Andhakarayen Midi Song Lyrics - ඝණ අන්ධකාරයෙන් මිදී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 16, 2022 Rating: 5

0 comments:

Post a Comment