Du Anuradha Song Lyrics - දූ අනුරාධා ගීතයේ පද පෙළ

Du Anuradha Song Lyrics - දූ අනුරාධා ගීතයේ පද පෙළ
Song Title : Du Anuradha (දූ අනුරාධා)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : බුද්ධදාස ගලප්පත්ති
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


දූ අනුරාධා
දූ අනුරාධා
දූ අනුරාධා //

කෝමල අත් පා සෙමින් සැලේ
හිනැහී යළි මව් තුරුළෙ වෙලේ //
හදවත රැඳි දුක් සැණින් මැකේ
ජීවිතයම සොම්නසින් පිරේ
ජීවිතයම සොම්නසින් පිරේ

දූ අනුරාධා
දූ අනුරාධා
දූ අනුරාධා

ප්‍රාර්ථනාවන් මල් පුබුදා
සිරිදුන අප පැල වෙත කැන්දා //
පිය රජු ලෙස මා කිරුළ දරා
රජ වෙමි මගෙ දිවි තිබෙන තුරා
රජ වෙමි මගෙ දිවි තිබෙන තුරා

දූ අනුරාධා
දූ අනුරාධා
දූ අනුරාධා //

දූ අනුරාධා /////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Du Anuradha Song Lyrics - දූ අනුරාධා ගීතයේ පද පෙළ Du Anuradha Song Lyrics - දූ අනුරාධා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 29, 2022 Rating: 5

0 comments:

Post a Comment