Anawasarayen Wenwa Yamu Manawi Song Lyrics - අනවසරයෙන් වෙන්ව යනු මැනවී ගීතයේ පද පෙළ

Anawasarayen Wenwa Yamu Manawi Song Lyrics - අනවසරයෙන් වෙන්ව යනු මැනවී ගීතයේ පද පෙළ
Song Title : Anawasarayen Wenwa Yamu Manawi (අනවසරයෙන් වෙන්ව යනු මැනවී)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


අනවසරයෙන් වෙන්ව යනු මැනවී
ඔබට අභිමත නම්
සපත කරවූ සදාකාලික ස්නේහයෙන්
සමු දෙමිද කෙලෙසින්
සමුගමිද කෙලෙසින්
අනවසරයෙන් වෙන්ව යනු මැනවී

ඉන්ද්‍රචාපය ලෙසින් ආකාසේ
පෙනී නොපෙනී සැඟව යනු මැනවී //

විරාමය දී සෙනෙහසට සිත සෙල් කුළක් කරමී
සමු දෙමිද කෙලෙසින්
සමුගමිද කෙලෙසින්
අනවසරයෙන් වෙන්ව යනු මැනවී

චන්ද්‍රිකාවිය විලස රෑ යාමේ
දැනී නොදැනී මැකී යනු මැනවී //

කඩා නටුවෙන් මලක් සුළඟට මුදාලන අයුරින්
සමු දෙමිද සිතකින්
සමුගමිද කෙලෙසින්

අනවසරයෙන් වෙන්ව යනු මැනවී
ඔබට අභිමත නම්
සපත කරවූ සදාකාලික ස්නේහයෙන්
සමු දෙමිද කෙලෙසින්
සමුගමිද කෙලෙසින්
අනවසරයෙන් වෙන්ව යනු මැනවීඅනවසරයෙන් වෙන්ව යනු මැනවී
ඔබට අභිමත නම්
සපත කරවූ සදාකාලික ස්නේහයෙන්
සමු දෙමිද කෙලෙසින්
සමුගමිද කෙලෙසින්
අනවසරයෙන් වෙන්ව යනු මැනවී

ඉන්ද්‍රචාපය ලෙසින් ආකාසේ
පෙනී නොපෙනී සැඟව යනු මැනවී //

විරාමය දී සෙනෙහසට සිත සෙල් කුළක් කරමී
සමු දෙමිද කෙලෙසින්
සමුගමිද කෙලෙසින්
අනවසරයෙන් වෙන්ව යනු මැනවී

චන්ද්‍රිකාවිය විලස රෑ යාමේ
දැනී නොදැනී මැකී යනු මැනවී //

කඩා නටුවෙන් මලක් සුළඟට මුදාලන අයුරින්
සමු දෙමිද සිතකින්
සමුගමිද කෙලෙසින්

අනවසරයෙන් වෙන්ව යනු මැනවී
ඔබට අභිමත නම්
සපත කරවූ සදාකාලික ස්නේහයෙන්
සමු දෙමිද කෙලෙසින්
සමුගමිද කෙලෙසින්
අනවසරයෙන් වෙන්ව යනු මැනවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Anawasarayen Wenwa Yamu Manawi Song Lyrics - අනවසරයෙන් වෙන්ව යනු මැනවී ගීතයේ පද පෙළ Anawasarayen Wenwa Yamu Manawi Song Lyrics - අනවසරයෙන් වෙන්ව යනු මැනවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 30, 2022 Rating: 5

0 comments:

Post a Comment