Amaraniyama Riduma Song Lyrics - අමරණීයම රිඳුම ගීතයේ පද පෙළ

Amaraniyama Riduma Song Lyrics - අමරණීයම රිඳුම ගීතයේ පද පෙළ
Song Title : Amaraniyama Riduma (අමරණීයම රිඳුම)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : අමිල තේනුවර
තනුව : දර්ශන රුවන් දිසානායක


අමරණීයම
රිඳුම ජීවිතයේ
මා ඔබෙන් ලද
ආදරේ..ආදරේ
ආදරේ..ආදරේ

මතකයේ කටු තුඞ ඇනී ළය
පාරවයි හැඟුමන්
වේඳනාවේ ගැහෙන හදවත
පෙන්වන්න හැකිනම්
පෙන්වන්න හැකිනම්

නොරිදෙනා ආදරේ ආයුෂ
නොරැඳේවි හැමකල්
කුමට දෝ ජීවිතය මට
මේ රිඳුම නැති නම්
මේ රිඳුම නැති නම්

අමරණීයම
රිඳුම ජීවිතයේ
මා ඔබෙන් ලද
ආදරේ..ආදරේ
ආදරේ..ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Amaraniyama Riduma Song Lyrics - අමරණීයම රිඳුම ගීතයේ පද පෙළ Amaraniyama Riduma Song Lyrics - අමරණීයම රිඳුම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 03, 2022 Rating: 5

0 comments:

Post a Comment