Aduru Me Raya Song Lyrics - අඳුරු මේ රැය ගීතයේ පද පෙළ

Aduru Me Raya Song Lyrics - අඳුරු මේ රැය ගීතයේ පද පෙළ
Song Title : Aduru Me Raya (අඳුරු මේ රැය)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : අශෝක ප්‍රියන්ත
තනුව : රවි අලුත්ගේ


අඳුරු මේ රැය දිගුයි
සොඳුර නුඹ කෝ කොහී //
රැයේ අඳුරට
පිපුණ කඩුපුල
නඟේ නුඹ වගේමැයි
පින්න ඉහිරුණ දුක උදෑසන
මගේ සිත වගේමයි

ඈත දේදුනු පාට ඇඳගෙන
තටු සලා නුඹ යයි

මියුරු සර නද
මිහිරි කිංකිණි
නුඹේ කට හඩ වගේමයි
දූලි තැවරුණු වියළි දහවල
මගේ සිත වගේමයි
ස්වරය ගිලිහුණු සිතාරය වෙත
මගේ සිත ගොළු ඇයි

අඳුරු මේ රැය දිගුයි
සොඳුර නුඹ කෝ කොහී //
සොඳුර නුඹ කෝ කොහී ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aduru Me Raya Song Lyrics - අඳුරු මේ රැය ගීතයේ පද පෙළ Aduru Me Raya Song Lyrics - අඳුරු මේ රැය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 03, 2022 Rating: 5

0 comments:

Post a Comment