පාන්දර 3 අභිරහස (3-O-Clock)

පාන්දර 3 අභිරහස (3-O-Clock) - Your Choice Way

හායි යාලුවනේ ගොඩක් අයට තිබ්බ තවත් ප්‍රස්නයක් තමයි පාන්දර 3 ට ඇහැරෙන එක එතකොට ඇයි මේ පාන්දර 3 මේ තරම් විශේෂ කියන එක.

ඉතින් මන් ඒ ගැන මගේ දැනුමේ හැටියට ඔයාලට යමක් දෙන්නයි යන්නේ . තව එකක් මන් බුද්දහගම නමුත් මේ පොස්ට් එකට අදාළ දේවල් ගොඩක් කතෝලික ආගමට සමබන්ද දේවල් ඉතින් මගේ අතින් වැරද්දක් ලිය උනානම් සමාව අයදින අතර කරුණාකර නිවැරදි කරන ලෙස අපේ කතෝලික මිතුරන්ගෙන් ඉල්ලනවා

හරි අපි මෙහෙම පටන් ගමු මේ ගැන මන් අද ඔයාලට දෙන්නේ විද්‍යාවෙන් සහ අවිද්‍යාවෙන් මේ ගැන කියලා තියන දේවල් ඉතින් කියවලා බලලා කැමති දෙයක් තීරණය කරන්න නමුත් අන්තිමට මගේ පුද්ගලික තීරණයත් මන් දානවා ඔයාලත් දාන්න.

ගොඩ දෙනුකුට තියන ප්‍රස්නයක් තමයි පාන්දර 3ට නොකඩවා ඇහැරෙන එක ඒ වගේම මේ ලෝකේ බොහොමයක් paranormal සිද්දි එතකොට මිනීමැරුම් .සියදිවිහනිකරගැනීම් . වගේ දේවල් මේ වෙලාවට වාර්තාවෙලා තියනවා ඒ වගේම ඔයාලටත් නිකන් පාන්දර 3ට ඇහැරුණාම අමුත්තක් ඇති ඉතිහාසයට අනුව මේ වෙලාව තමයි demon ලා ශක්තිමත්ව ඉන්න වෙලාව කියල ඊට හේතුව තමයි ජේසු තුමා කුරුසේ ඇන ගැහුවේ සවස 3ට එය හදුන්වන්නේ දෙවියන්ගේ වෙලාව කියලා ඒ වගේම ඒ වෙලාවේ අමනුස්සයන් දුර්වල වන අතර ඉන් පය 12කට පසුව එනම් පාන්දර 3ට අමනුස්සයන් ශක්තිමත් වෙලාව කියලා කියනවා .

මෙය පාන්දර 3 ඉදන් 4 වෙනකන් හිරු මුදුන් වීමට ප්‍රථම හෝරාව දඩයම් වෙලාව කියලා හදුන්වනවා. ඒ වගේම ලෝකප්‍රසිද්ද හොලිවුඩ් චිත්‍රපට සහ සත්‍ය කතාවන The Conjuring. The Exorcism of Emily Rose වලද පාන්දර 3ට සිදුවන සිදුවීම් ඉතාම බියජනකයි .ඒ වගේම මේ වෙලාව මන්ත්‍ර ගුරුකම් වලට උචිත වෙලාව වන බව කියවෙනවා

එතකොට විද්‍යාවෙන් මේ ගැන කියවෙන්නේ පාන්දර 3 කියන්නේ (REM (Rapid eye movement) cycle at this hour of the night.)

ඒ කියන්නේ මේ අවස්ථාවේදී තමයි අපගේ ශරීරය නිස්කලංක වී නිරවුල් වී මොළයේ ක්‍රියාකාරිත්වය වේගවත් අක්ෂි චලනය වන්නේ

ඉතින් මේ වෙලාවේදී තමයි අපේ ඉගනගත් දේවල් විසින් සමබර කරන සහ සිහින දකින වෙලාව

ඉතින් මෙන්න මේ වෙලාවේදී අපේ ශරියර බොහොම තැන්පත්ව නිරවුල්ව තිබෙන වෙලාවක ඔබ ඇහැරුනොත් ඇත්තටම ඔබට අමුත්තක් දැනෙයි නේද ?

ඉතින් ඒ අවිද්‍යාව සහ විද්‍යාව තියන නියම නමුත් මගේ පුද්ගලික නියමය මෙන්න මේ වෙලාව තමයි ඇත්තටම අමනුස්සයෙකුට අපේ මොලයට ඇතුල් වෙලා අපිට හානි කරන්න පුළුවන් හොදම අවස්ථාව මොකද අපගේ මොලය මේ වනකොට තියෙන්නේ යටි සිතත් එක්ක එතකොට අපිට නොදනිම මොලයේ යම්කිසි ප්‍රදේශයක් විවුර්ත වනවා ඉතින් මගේ අදහස තමයි මේ හැම න්‍යායක්ම එකතු කරලා බැලුවොත් මේ තමයි හොදම වෙලාව ඔවුන්ට

අහ තව එකක් සමහරු පුරුද්දට ගිහින් ඇහැරෙන එතකොට කලින් නිදාගෙන ඇහැරුනොත් අනේ හිතන්න එපා මේ දේවල් වලට කියලා ටිකක් හොයල බලන්න වැරැද්ද කොතනද කියලා ඉතින් එහෙනම් වැරදි ඇත්නම් කියන්න මතක ඇතුව ඔයාලගේ අදහස් කියන්න මට.

ස්තුත්යි ෆොක්ස්
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පාන්දර 3 අභිරහස (3-O-Clock) පාන්දර 3 අභිරහස (3-O-Clock) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 01, 2022 Rating: 5

0 comments:

Post a Comment