Wihaga Geethaya Song Lyrics - විහඟ ගීතය ගීතයේ පද පෙළ

Wihaga Geethaya Song Lyrics - විහඟ ගීතය ගීතයේ පද පෙළ

Wihaga Geethaya Song Lyrics - විහඟ ගීතය ගීතයේ පද පෙළ
Song Title : Wihaga Geethaya (විහඟ ගීතය)
ගායනය : අමරසිරි පීරිස් සහ මාලිනී බුලත්සිංහල
පද : නිලාර් එන්. කාසිම්
තනුව : එච්.එම්. ජයවර්ධන


විහඟ ගීතය නිහඬ ඇයි
කියනු මැන කොඳුරා

නොපෙනෙනා දුර ඈත කුටියක සිරවෙලා
විහඟ ගීතය නිහඬ සුසුමක නැවතිලා

ළදලු මැලවී
තුරු ලතා තැති ගැනී
සිරස සරසන මලක්වත් නැහැ පිපී

අඳුර රජවී
අනේ දුනු හී ඇනී
නිහඬ කුටියක විහඟ ගී ගොළු වුණී

විහඟ ගීතය නිහඬ ඇයි
කියනු මැන කොඳුරා

නොපෙනෙනා දුර ඈත කුටියක සිරවෙලා
විහඟ ගීතය නිහඬ සුසුමක නැවතිලා

කඳුළු වගුරා
පහුරු ගා දෙස් තියා
ප්‍රගීතයකට කොහොම තැවෙමුද හඬා

පියාඹන්නට නාද දී නිදහසේ
විහඟ ගීතය මුදාගෙන එමු සඳේ

විහඟ ගීතය නිහඬ ඇයි
කියනු මැන කොඳුරා

නොපෙනෙනා දුර ඈත කුටියක සිරවෙලා
විහඟ ගීතය නිහඬ සුසුමක නැවතිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wihaga Geethaya Song Lyrics - විහඟ ගීතය ගීතයේ පද පෙළ Wihaga Geethaya Song Lyrics - විහඟ ගීතය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 24, 2022 Rating: 5

0 comments:

Post a Comment