Your Choice Way

Ira Hada Yata Obayi Mamayi Song Lyrics - ඉර හඳ යට ඔබයි මමයි ගීතයේ පද පෙළ

Ira Hada Yata Obayi Mamayi Song Lyrics - ඉර හඳ යට ඔබයි මමයි ගීතයේ පද පෙළ

Ira Hada Yata Obayi Mamayi Song Lyrics - ඉර හඳ යට ඔබයි මමයි ගීතයේ පද පෙළ
Song Title : Ira Hada Yata Obayi Mamayi (ඉර හඳ යට ඔබයි මමයි)
ගායනය : අමරසිරි පීරිස් සහ මාලිනී බුලත්සිංහල
පද : ප්‍රණීත් අභයසුන්දර
තනුව : රෝහණ වීරසිංහ


ඉර හඳ යට ඔබයි මමයි අපේ ලෝකයේ
අපේ පාඩුවේ අපට ඉන්න හිටින කියන තැනක් කොහිද තියෙන්නේ
අපි කොහේද යන්නේ //

අපි වාගේ අනන්තවූ ප්‍රේමවන්තයින් අසරණ //
යන්න එන්න ඉන්න තැනක් නැතිව ළතැවෙලා
අතරමං වෙලා වැලපෙන

ඉර හඳ යට ඔබයි මමයි අපේ ලෝකයේ
අපේ පාඩුවේ අපට ඉන්න හිටින කියන තැනක් කොහිද තියෙන්නේ
අපි කොහේද යන්නේ

අපේ නෙතට අප නොපෙනෙන අනුන් දකින කතා කියන //
මිනිස් ඇසම මිනිසුන් හට ඇයි එරෙහි වෙලා
වස නපුරු වෙලා ගිණි දෙන

ඉර හඳ යට ඔබයි මමයි අපේ ලෝකයේ
අපේ පාඩුවේ අපට ඉන්න හිටින කියන තැනක් කොහිද තියෙන්නේ
අපි කොහේද යන්නේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ira Hada Yata Obayi Mamayi Song Lyrics - ඉර හඳ යට ඔබයි මමයි ගීතයේ පද පෙළ Ira Hada Yata Obayi Mamayi Song Lyrics - ඉර හඳ යට ඔබයි මමයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, May 24, 2022 Rating: 5

0 comments:

Post a Comment