සංසාර පුරුද්දද මේ (සිහින වසන්තයක්) Song Lyrics - Sansara Puruddada Me (Sihina Wasanthayak) ගීතයේ පද පෙළ

සංසාර පුරුද්දද මේ (සිහින වසන්තයක්) Song Lyrics - Sansara Puruddada Me (Sihina Wasanthayak) ගීතයේ පද පෙළ
Song Title : Sansara Puruddada Me (Sihina Wasanthayak) (සංසාර පුරුද්දද මේ (සිහින වසන්තයක්))
ගායනය : අමල් පෙරේරා, ප්‍රබෝධා කාරියකරවන
සංගීතය : දිනේෂ් සුභසිංහ
සිහින වසන්තයක් ටෙලි නාට්‍යයෙන්


සංසාර පුරුද්දද මේ
මේ හමුවීමේ අරුමේ
හිමිනොවනා බව දැනුණත්
වෙන්වීමක් නොමැති

සොඳුරු සයුරකි ආදරේ
මියුරු රහසකි ආදරේ

හිමිනොවනා බව දැනුණත්
වෙන්වීමක් නොමැති

තුන් හිතකින් වත් නොසිතූ
එක බැල්මෙන් පැතුම් පැතූ
දෛවය පෙන් වූ පරිදී
හමුවීම අහම්බයකි

හිමිනොවනා බව දැනුණත්
වෙන්වීමක් නොමැතී
සොඳුරු සයුරකි ආදරේ
මියුරු රහසකි ආදරේ

සංසාර පුරුද්දද මේ
මේ හමුවීමේ අරුමේ
හිමිනොවනා බව දැනුණත්
වෙන්වීමක් නොමැති

සොඳුරු සයුරකි ආදරේ
මියුරු රහසකි ආදරේ
සොඳුරු සයුරකි ආදරේ
මියුරු රහසකි ආදරේ

සංසාර පුරුද්දද මේ
මේ හමුවීමේ අරුමේ
හිමිනොවනා බව දැනුණත්
වෙන්වීමක් නොමැති

සොඳුරු සයුරකි ආදරේ
මියුරු රහසකි ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සංසාර පුරුද්දද මේ (සිහින වසන්තයක්) Song Lyrics - Sansara Puruddada Me (Sihina Wasanthayak) ගීතයේ පද පෙළ සංසාර පුරුද්දද මේ (සිහින වසන්තයක්) Song Lyrics - Sansara Puruddada Me (Sihina Wasanthayak) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 24, 2022 Rating: 5

0 comments:

Post a Comment