Wasana Wewa Song Lyrics - වාසනා වේවා ගීතයේ පද පෙළ

Wasana Wewa Song Lyrics - වාසනා වේවා ගීතයේ පද පෙළ
Song Title : Wasana Wewa (වාසනා වේවා)
ගායනය : සනත් නන්දසිරි
සංගීතය : එච්.එම්. ජයවර්ධන
ගී පද : කැමිලස් ‍පෙරේරා
එච්.ඩී. ප්‍රේමරත්න මහතා අධ්‍යක්ෂණය කල ‘මංගල තෑග්ග‘ (1987) චිත්‍රපටි‍යෙන්


වාසනා වේවා
වාසනා වේවා
පින්බර යුවතිය කුල කුමරිය වී
මංගල මල් නැකතේ
පෙම්බර කුමරෙකු අතිනත ගෙන ඈ
දීගෙක යන දවසේ
වාසනා වේවා
වාසනා වේවා

කුළුඳුල් මංගල පියවර තබනා
නොඉඳුල් සුන්දර යුවලකි අගනා
චාමර සේසත් සැ‍ළෙමින් සදනා
ආශිර්වාදෙන් ආසිරි වේවා

වාසනා වේවා
වාසනා වේවා
පින්බර යුවතිය කුල කුමරිය වී
මංගල මල් නැකතේ
පෙම්බර කුමරෙකු අතිනත ගෙන ඈ
දීගෙක යන දවසේ
වාසනා වේවා
වාසනා වේවා

සිතුවිලි පිවිතුරු නම් අද දවසේ
හෙට දවසත් එලෙසින් පිවිතුරු වේ
දිවි මඟ සෙත් මල් පිපෙන පැ‍යේ
පිවිතුරු බව රැකවරණය වේ

වාසනා වේවා
වාසනා වේවා
පින්බර යුවතිය කුල කුමරිය වී
මංගල මල් නැකතේ
පෙම්බර කුමරෙකු අතිනත ගෙන ඈ
දීගෙක යන දවසේ
වාසනා වේවා
වාසනා වේවා

වාසනා වේවා
වාසනා වේවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wasana Wewa Song Lyrics - වාසනා වේවා ගීතයේ පද පෙළ Wasana Wewa Song Lyrics - වාසනා වේවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 19, 2022 Rating: 5

0 comments:

Post a Comment