Nokiyama Eda Asala Mahe Song Lyrics - නොකියාම එදා ඇසළ මහේ ගීතයේ පද පෙළ

Nokiyama Eda Asala Mahe Song Lyrics - නොකියාම එදා ඇසළ මහේ ගීතයේ පද පෙළ
Song Title : Nokiyama Eda Asala Mahe (නොකියාම එදා ඇසළ මහේ)
ගායනය : වසන්තා සන්දනායක
ගී පද : මර්වින් සේනාරත්න
1957 දී භාරතයේ නිෂ්පාදනයවූ "මදර් ඉන්ඩියා" චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගායනා කළ "Duniya Mein Hum Aaye Hain" නම් ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා
මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා //

නින්දේය එදා හිමි ඔබ යන විට මා උන්නේ
දැනුණා නම් පැන යන බව නැහැ යන්නට දෙන්නේ //

මේ මාලිගයේ.....(එඑඑඑ එඑ ඒ..)
මේ මාලිගයේ දැන් මට මොන සැපතද ඇත්තේ
මා තාම නැතේ සඳළුතලෙන් පහළට බැස්සේ

පොඩි රාහුල පුතු හා මට දුක් ගින්දර දීලා
ගියෙ ඇයිද තපස් රැකුමට සිදුහත් හිමි රාජා

නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා
මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා

සංසාර සැපේ කලකිරුණලු ඇත්තද ඒක
සිදුවීද නැතොත් මාගෙන් වරදක් කිසි දාක //

ගලවාල දමා.....(අඅඅඅ අඅ ආ..)
ගලවාල දමා කණකර අභරණ හැම දාක
වැලපේවි යසෝදරා සොහොන් පිටියකි මේක

නින්දාව නිසා කපිලවස්තු පුර බැහැ ඉන්න
නොපමාවම ඇවිදින් අපවද ඔහි ගෙන යන්න

නොකියාම එදා ඇසළ මහේ හඳ ඇති පායා
මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා

හින්දි ගීයේ පද

Duniya mein hum aaye hai toh jeena hi parega
Jeevan hai agar zehaar toh peena hi parega
Duniya mein hum aaye hai toh jeena hi parega
Jeevan hai agar zehaar toh peena hi parega
...
Geer geer ke musibat mein sambhal te hi rahenge
Jal jae magar aag pe chalte hi rahenge
Geer geer ke musibat mein sambhal te hi rahenge
Jal jae magar aag pe chalte hi rahenge
Ghum jisne diye...
Ghum jisne diye hai wo hi ghum door karega
Ghum jisne diye hai wo hi ghum door karega
Duniya mein hum aaye hai toh jeena hi parega
Jeevan hai agar zehaar toh peena hi parega
...
Aurat hai wo aurat jisse duniya ki sharam hai
Sansar mein bas laaj hi nari ka dharam hai
Sansar mein bas laaj hi nari ka dharam hai
Zinda hai jo...
Zinda hai jo hi sach wo hi sach marega
Zinda hai jo hi sach pe wo hi sach pe marega
Duniya mein hum aaye hai toh jeena hi parega
Jeevan hai agar zehaar toh peena hi parega
...
Malik hai tere saath na darr ghum se tu hai dil
Mehnat kare insaan to kya kaam ae mushkil
Malik hai tere saath na darr ghum se tu ae dil
Mehnat kare insaan toh kya kaam hai mushkil
Jaisa jo kare...
Jaisa jo karega yaha waisa hi bharega
Jaisa jo karega yaha waisa hi bharega
Duniya mein hum aaye hai toh jeena hi parega
Jeevan hai agar zehaar toh peena hi parega

दुनिया में हम आये हैं तो जीना ही पड़ेगा
जीवन है अगर ज़हर तो पीना ही पड़ेगा
दुनिया ...

गिर गिर के मुसीबत में सम्भलते ही रहेंगे
जल जाएं मगर आग पे चलते ही रगेंगे
ग़म जिसने दिये हैं बही ग़म दूर करेगा
दुनिया ...

औरत है वही औरत जिसे दुनिया की शर्म है
संसार में बस लाज ही नारी का धर्म है
ज़िन्दा है जो इज़्ज़त से वही इज़्ज़त से मरेगा
दुनिया ...

मालिक है तेरे साथ न डर ग़म से तू ये दिल
मेहनत करे इन्सान तो क्या काम है मुश्किल
जैसा जो करेगा यहाँ वैसा ही भरेगा
दुनिया ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nokiyama Eda Asala Mahe Song Lyrics - නොකියාම එදා ඇසළ මහේ ගීතයේ පද පෙළ Nokiyama Eda Asala Mahe Song Lyrics - නොකියාම එදා ඇසළ මහේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 19, 2022 Rating: 5

0 comments:

Post a Comment