Thatiya Madde Kalu Karapu Song Lyrics - තැටිය මැද්දෙ කළු කරාපු ගීතයේ පද පෙළ

Thatiya Madde Kalu Karapu Song Lyrics - තැටිය මැද්දෙ කළු කරාපු ගීතයේ පද පෙළ
Song Title : Thatiya Madde Kalu Karapu (තැටිය මැද්දෙ කළු කරාපු)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු සහ එච්.ආර්. ජෝතිපාල ඇතුලු පිරිස
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : අර්නස්ට් සොයිසා (ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය)
1972 දී තිරගත වූ "මරුවා සමඟ වාසේ" චිත්‍රපටියේ ගීයකි.


තැටිය මැද්දෙ කළු කරාපු
පහන් තිරය මැදට ආපු
හනුමන්තත් පුදුම හිතනවා
රාමාටත් බැරි වුනාවු
මහ වැඩකට පෙළඹුනාවු
අපි දැකල එයා හඬණවා
ඇයි මොකද එයා
නෑ නෑ දැන් එයා මෙහේ නෑ //

හා හා අහහ අහහ

අයියෝ

ඉරට එළිය අඩු වුනාට
සඳට එළිය අඩු වුනාට
අපිට මොටද කණාමැදිරියෝ
මදුරු තුඩට අහුවුනාට
ඇඟෙන් බිඳක් අඩු වුනාට
නෑ නෑ නෑනේ දෙනෙත් අඬන්නේ

තැටිය මැද්දෙ කළු කරාපු
පහන් තිරය මැදට ආපු
හනුමන්තත් පුදුම හිතෙනවා
රාමාටත් බැරි වුනාවු
මහ වැඩකට පෙළඹුනාවු
අපි දැකල එයා හඬණවා
ඇයි මොකද එයා
නෑ නෑ දැන් එයා මෙහේ නෑ

හා හා හා හා....

ඉසුරු අහුරු මලු පුරෝපු
අමුතු ලොවක අප රඳාපු
සිහින සිහින නොවෙයි හැම දිනේ
දිනක අපට අත පතාපු
ලොවක රජව නම් දරාපු
පෑදේ පෑදේ වාසනාවේ

තැටිය මැද්දෙ කළු කරාපු
පහන් තිරය මැදට ආපු
හනුමන්තත් පුදුම හිතනවා
රාමාටත් බැරි වුනාවු
මහ වැඩකට පෙළඹුනාවු
අපි දැකල එයා හඬණවා
ඇයි මොකද එයා
නෑ නෑ දැන් එයා මෙහේ නෑ

I know I know I know

හාහ හා...  අහහ අහහ අහහ

ඉරට එළිය අඩු වුනාට
සඳට එළිය අඩු වුනාට
අපිට මොටද කණාමැදිරියෝ
මදුරු තුඩට අහුවුනාට
ඇඟෙන් බිඳක් අඩු වුනාට
නෑ නෑ නෑනේ 

අයියෝ මගෙ අම්මේ

තැටිය මැද්දෙ කළු කරාපු
පහන් තිරය මැදට ආපු
හනුමන්තත් පුදුම හිතෙනවා
චචචච චච චා

රාමාටත් බැරි වුනාවු
මහ වැඩකට පෙළඹුනාවු
අපි දැකල එයා හඬණවා
ඇයි මොකද එයා
නෑ නෑ දැන් එයා මෙහේ නෑ

නෑ නෑ දැන් එයා මෙහේ නෑ
ඔහොහො අයියෝ
මගෙ අම්මේ
නෑ නෑ දැන් එයා මෙහේ නෑ
අහහ අහහ අහහ අහහ
නෑ නෑ දැන් එයා මෙහේ නෑ
නෑහ්.. හ්හහ් හා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thatiya Madde Kalu Karapu Song Lyrics - තැටිය මැද්දෙ කළු කරාපු ගීතයේ පද පෙළ Thatiya Madde Kalu Karapu Song Lyrics - තැටිය මැද්දෙ කළු කරාපු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 19, 2022 Rating: 5

0 comments:

Post a Comment