Susumata Kan Dee Song Lyrics - සුසුමට කන් දී ගීතයේ පද පෙළ

Susumata Kan Dee Song Lyrics - සුසුමට කන් දී ගීතයේ පද පෙළ
Song Title : Susumata Kan Dee (සුසුමට කන් දී)
ගායනය : දමිත් අසංක


සුසුමට කන් දී අහන්න
වෙනදා මෙන් හිස තියන්න
හොරෙන්ම පපුවේ
හොරෙන්ම පපුවේ

දාහක් ගතු නොකීවාට
කතා කරන ඇස්දෙක ඇති
එක හුස්මට නුඹ කියවමි
අකුරක් නෑර
මගේ හිත ගාව

සුසුමට කන් දී අහන්න
වෙනදා මෙන් හිස තියන්න
හොරෙන්ම පපුවේ
හොරෙන්ම පපුවේ

තාමත් සිත නොසොල්වාම
හසරැල්ලෙන් ගොතයි හීන
හිත හයියයි මට වැඩියෙන්
සැක නෑ ඒක – හිත හැමදාම

සුසුමට කන් දී අහන්න
වෙනදා මෙන් හිස තියන්න
හොරෙන්ම පපුවේ
හොරෙන්ම පපුවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Susumata Kan Dee Song Lyrics - සුසුමට කන් දී ගීතයේ පද පෙළ Susumata Kan Dee Song Lyrics - සුසුමට කන් දී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 01, 2022 Rating: 5

0 comments:

Post a Comment