Sorabora Wawa Song Lyrics - සොරබොර වැව ගීතයේ පද පෙළ

Sorabora Wawa Song Lyrics - සොරබොර වැව ගීතයේ පද පෙළ
Song Title : Sorabora Wawa (සොරබොර වැව)
ගායනය : දමිත් අසංක


සොරබොර වැව රන් දියවර බහින ඉරට පෙම් බැඳගෙන
ලෙන්ගතුකම වාන් දමනවා නිල් මානෙල් කැකුලිය නුඹ
වෑකණ්ඩියේ උන්නා මම මතකද මම වැදි කුමාරයා

සිංහල රජ කුමාරවරු රෑන් පිටින් වැව අද්දර
නුඹ නෙලන්න දියට බහිනවා
දිය ගැඹුරුයි කියාපන් මඩ බොහෝමැයි කියාපන්
ඔහොම බලා ඉද්දි හිත පුකුරු ගහනවා

සොරබොර වැව රන් දියවර බහින ඉරට පෙම් බැඳගෙන
ලෙන්ගතුකම වාන් දමනවා නිල් මානෙල් කැකුලිය නුඹ
වෑකණ්ඩියේ උන්නා මම මතකද මම වැදි කුමාරයා

දඹ රන් ගෑ අරුමෝසම් හැඩ පිත්තල පාකුඩම්
අව්වට ඇස් නිලා කරනවා දුනු දිය අහසට විදින්න
වටු රෑනට හී විදින්න වාන් දමන හිත යට
දිය සුලි කැරකෙනවා

සොරබොර වැව රන් දියවර බහින ඉරට පෙම් බැඳගෙන
ලෙන්ගතුකම වාන් දමනවා නිල් මානෙල් කැකුලිය නුඹ
වෑකණ්ඩියේ උන්නා මම මතකද මම වැදි කුමාරයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sorabora Wawa Song Lyrics - සොරබොර වැව ගීතයේ පද පෙළ Sorabora Wawa Song Lyrics - සොරබොර වැව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 01, 2022 Rating: 5

0 comments:

Post a Comment