Somibara Pem Rali Song Lyrics - සොමිබර පෙම් රැලි ගීතයේ පද පෙළ

Somibara Pem Rali Song Lyrics - සොමිබර පෙම් රැලි ගීතයේ පද පෙළ

Somibara Pem Rali Song Lyrics - සොමිබර පෙම් රැලි ගීතයේ පද පෙළ
Song Title : Somibara Pem Rali (සොමිබර පෙම් රැලි)
ගායනය : කේ. රාණි සමග ධර්මදාස වල්පොල
පද : කතෘත්වය තහවුරු කර ගත නොහේ *
තනුව : විනෝද් (Eric Roberts - Birth Name)
සංගීතය : එස්. දක්ෂිණමූර්ති
1955 දී තිරගතවූ "සැඩ සුළං" චිත්‍රපටියේ ගීයකි.1953 වසරේ භාරතයේ තිරගතවූ "Ek Do Teen" චිත්‍රපටියට ආශා බෝස්ලේ සමගින් මොහොමඩ් රාෆි ගැයූ, "O Ji O Ji Piya Jo Bulayen to Kahoon" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

* (මේ චිත්‍රපටියට ගී ප්‍රබන්ධ කළේ, ඩී.ටී. ප්‍රනාන්දු සහ ආනන්ද සමරකෝන් විසිනි. එහෙත් මේ ගීයේ පද රචනය කවරෙකුගේ දැයි නිසි සඳහනක් නැත. එසේ හෙයින් කතෘත්වය තහවුරු කර ගත නොහේ" යනුවෙන් දැක්වීමට සිදුවේ. මගේ පෞද්ගලික විශ්වාසය නම්, ඩී.ටී. ප්‍රනාන්දුගේ බවයි.)



ප්‍රේමී ප්‍රේමී
ප්‍රේමී ප්‍රේමී

සොමිබර පෙම් රැලි ම හද නැඟේ
විනෝද වෙමු බැස ප්‍රේම ගඟේ
හායි
සොමිබර පෙම් රැලි ම හද නැඟේ
විනෝද වෙමු බැස ප්‍රේම ගඟේ

පෙම් ලොව පෙම් මධු රසේ බොමූ

පෙම් ලොව පෙම් මධු රසේ බොමූ
සුන්දර පෙම් ගී අපි ගයමූ //
හායි
විනෝද වෙමු බැස ප්‍රේම ගඟේ
සොමිබර පෙම් රැලි ම හද නැඟේ
විනෝද වෙමු බැස ප්‍රේම ගඟේ

මා ඔබට තිර ලෙස පෙම් කරමී
ම හද ඔබට එහෙනම් පුදමී
මා ඔබට තිර ලෙස පෙම් කරමී
ඔව්
ම හද ඔබට එහෙනම් පුදමී

මාගෙ සුදා
පෙම් සුමුදා (ම් ම්..
මාගේ සුදා
ප්‍රිය පෙම් සුමුදා
ඔව්
විනෝද වෙමු බැස ප්‍රේම ගඟේ
සොමිබර පෙම් රැලි ම හද නැඟේ
විනෝද වෙමු බැස ප්‍රේම ගඟේ

හෝ... ඕ..
සැලි සැලි යයි මා හද සන්තෝසේ

හෝ... ඕ..
සැලි සැලි යයි මා හද සන්තෝසේ
සුමධුර පෙම්ය අපේ අනුප්‍රාණේ //

මා ඔබ සිත් සනසම් රිසි සේ //
ඔව්
විනෝද වෙමු බැස ප්‍රේම ගඟේ
සොමිබර පෙම් රැලි ම හද නැඟේ
විනෝද වෙමු බැස ප්‍රේම ගඟේ

සොමිබර පෙම් රැලි ම හද නැඟේ
විනෝද වෙමු බැස ප්‍රේම ගඟේ

හින්දි ගීතය

O ji o ji, o ji o ji
Piya jo bulaye to kahu main jiyo ji
Jine na degi ye dil ki lagi
Haye piya jo bulaye to kahu main jiyo ji
Jine na degi ye dil ki lagi
Aaya karo kabhi kabhi meri gali

Aaya karo kabhi kabhi meri gali
Milke udayenge zamane ki hansi
Milke udayenge zamane ki hansi
Haye jine na degi ye dil ki lagi
Piya jo bulaye to kahu main jiyo ji
Jine na degi ye dil ki lagi

Teri meri, meri teri aankh jo ladi
Pahli nazar mere dil mein basi
Teri meri, meri teri aankh jo ladi
Arey pahli nazar mere dil mein basi
Jaldi bata ghar ka pata hunhu
Jaldi bata mujhe ghar ka pata
Haye jine na degi ye dil ki lagi
Piya jo bulaye to kahu main jiyo ji
Jine na degi ye dil ki lagi

O kali kali ghat ne kaha ye pukar ke
O kali kali ghat ne kaha ye pukar ke
Ghadi ghadi aayenge n adin ye bahar ke
Ghadi ghadi aayenge na din ye bahar ke
Jhum jhum gayi mere dil ki kali
Jhum jhum gayi mere dil ki kali
Haye jine na degi ye dil ki lagi
Piya jo bulaye to kahu main jiyo ji
Jine na degi ye dil ki lagi
Piya jo bulaye to kahu main jiyo ji
Jine na degi ye dil ki lagi
Haye piya jo bulaye to kahu main jiyo ji
Jine na degi ye dil ki lagi.

ो जी ो जी
पिया जो बुलाए तो कहो मैं जियो जी
जीने न देगी ये दिल की लगी
हाय पिया जो बुलाए तो कहो मैं जियो जी
जीने न देगी ये दिल की लगी
आया करो कभी कभी मेरी गली

आया करो कभी कभी मेरी गली
मिलके उड़ाएँगे ज़माने की हंसी
मिलके उड़ाएँगे ज़माने की हंसी
हाय जीने न देगी ये दिल की लगी
पिया जो बुलाए तो कहो मैं जियो जी
जीने न देगी ये दिल की लगी

तेरी मेरी
पहली नज़र मेरे दिल में बसी
तेरी मेरी
अरे पहली नज़र मेरे दिल में बसी
जल्दी बता घर का पता हुनहु
जल्दी बता मुझे घर का पता
हाय जीने न देगी ये दिल की लगी
पिया जो बुलाए तो कहो मैं जियो जी
जीने न देगी ये दिल की लगी

ओ काली काली घाट ने कहा ये पुकार के
ओ काली काली घाट ने कहा ये पुकार के
घडी घडी ायेंगे न ादिन ये बहार के
घडी घडी ायेंगे न दिन ये बहार के
झूम झूम गयी मेरे दिल की कली
झूम झूम गयी मेरे दिल की कली
हाय जीने न देगी ये दिल की लगी
पिया जो बुलाए तो कहो मैं जियो जी
जीने न देगी ये दिल की लगी
पिया जो बुलाए तो कहो मैं जियो जी
जीने न देगी ये दिल की लगी
हाय पिया जो बुलाए तो कहो मैं जियो जी
जीने न देगी ये दिल की लगी

Song : O Ji O Ji Piya Jo Bulayen to Kahoon
Singers : Asha Bhosle & Mohammed Rafi
Lyricist : Aziz Kashmiri
Composer : Vinod (Eric Roberts)
Movie : Ek Do Teen (1953)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Somibara Pem Rali Song Lyrics - සොමිබර පෙම් රැලි ගීතයේ පද පෙළ Somibara Pem Rali Song Lyrics - සොමිබර පෙම් රැලි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 06, 2022 Rating: 5

0 comments:

Post a Comment