Sithe Mage Sina Mal Mawa Song Lyrics - සිතේ මගේ සිනා මල් මවා ගීතයේ පද පෙළ

Sithe Mage Sina Mal Mawa Song Lyrics - සිතේ මගේ සිනා මල් මවා ගීතයේ පද පෙළ
Song Title : Sithe Mage Sina Mal Mawa (සිතේ මගේ සිනා මල් මවා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
පද : ඔගස්ටස් විනයාගරත්නම්
තනුව : සරත් දසනායක
1980 දී තිරගතවූ ටක් ටික් ටුක් චිත්‍රපටියේ ගීයකි.


සිතේ
මගේ
සිනා මල් මවා
අවාරයේ
දුටිම් ඇය මෙමා
ආවේ ඈත ඉඳ මා
හදේ හැඟුමන් පුබුදවා
සිතේ
මගේ
සිනා මල් මවා

සිහිනෙන් හෝ දිනකදි මා
ඇගෙ දෑතේ කිඳීලා
රහසින් හෝ හද බැඳි දා
මී රොන්සුණු දිවේ ගා
ගී මල් යහනේ රස මැවුනාවේ
දෙනයන දල්වා ළංවීලා

සිතේ
මගේ
සිනා මල් මවා
ආවේ ඈත ඉඳ මා
හදේ හැඟුමන් පුබුදවා

ලාලා ... (සිතේ)
ලාලා .. (මගේ)
හාහා ... හාහහා ... (සිනා මල් මවා)

සිතුවම් වී මන බැඳෙනා
හිම සැලෙනා දුමාරේ
උණුසුමේ ඇය හමුවේ
හද ආශා විමානේ
සුපැතුම් මාගේ ඇය හා යාවේ
සැනසුම් දැහැනේ සැංගීලා

සිතේ
මගේ
සිනා මල් මවා
ආවේ ඈත ඉඳ මා
හදේ හැඟුමන් පුබුදවා

ලාලා ... (සිතේ)
ලාලා .. (මගේ)
හාහා ... හාහහා ... (සිනා මල් මවා)

හ්ම් ම්.. හ්ම් ම්..
ලාලා .. ලාලලා ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithe Mage Sina Mal Mawa Song Lyrics - සිතේ මගේ සිනා මල් මවා ගීතයේ පද පෙළ Sithe Mage Sina Mal Mawa Song Lyrics - සිතේ මගේ සිනා මල් මවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 22, 2022 Rating: 5

0 comments:

Post a Comment