Sanda Awith Mage Midulata Song Lyrics - සඳ ඇවිත් මගේ මිදුලට ගීතයේ පද පෙළ

Sanda Awith Mage Midulata Song Lyrics - සඳ ඇවිත් මගේ මිදුලට ගීතයේ පද පෙළ
Song Title : Sanda Awith Mage Midulata (සඳ ඇවිත් මගේ මිදුලට)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


සඳ ඇවිත් මගේ මිදුලට
සඳ එළිය අරන් සිහිළැල්
ඔබ ඉන්නව නම් මා ළඟ
නොසලා ඇසි පිය නිලුපුල්
ඔබ ඉන්නව නම් මා ළඟ
කොඳ මලින් සදා හසරැල්

දුර ඈත නිම්න කඳු වැටි
සුදු මීදුමේ ගිලේවි //
ළඟ දෙනෝ දහක් සිටියත්
මට තනිකමක් දැනේවි

සඳ ඇවිත් මගේ මිදුලට
සඳ එළිය අරන් සිහිළැල්
ඔබ ඉන්නව නම් මා ළඟ
නොසලා ඇසි පිය නිලුපුල්
ඔබ ඉන්නව නම් මා ළඟ
කොඳ මලින් සදා හසරැල්

රෑ නින්ද බිඳී ඇහැරී
පැණි කුරුල්ලන් හඬාවී //
මගෙ සිහින හොරෙන් අරගෙන
මේ සඳත් යන්න යාවි

සඳ ඇවිත් මගේ මිදුලට
සඳ එළිය අරන් සිහිළැල්
ඔබ ඉන්නව නම් මා ළඟ
නොසලා ඇසි පිය නිලුපුල්
ඔබ ඉන්නව නම් මා ළඟ
කොඳ මලින් සදා හසරැල්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Awith Mage Midulata Song Lyrics - සඳ ඇවිත් මගේ මිදුලට ගීතයේ පද පෙළ Sanda Awith Mage Midulata Song Lyrics - සඳ ඇවිත් මගේ මිදුලට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 27, 2022 Rating: 5

0 comments:

Post a Comment