Ran Makara Song Lyrics - රන් මකරා ගීතයේ පද පෙළ

Ran Makara Song Lyrics - රන් මකරා ගීතයේ පද පෙළ
Song Title : Ran Makara (රන් මකරා)
Artist : Harsha Dhanosh
Lyrics : Shehan Galahitiyawa
Melody : Chathurangana De Silva
Visual Director : Harsha Udakanda
Teledrama : Diyani Teledrama Song (දියණි - Derana TV දෙරණ TV)


රන් මකරා 
ගිලිලා රළු ගිනි දැල් විහිදාහා
විල් පුපුරා ගලනා රැලි දියවැල් උතුරාහ
රිදෙයි රිදෙයි බිදෙයි සිදෙයි හද ගුගුරා
සිතෙයි සිතෙයි හැගෙයි දැනෙයි හී වරුසා

රන් මකරා  
ගිලිලා රළු ගිනි දැල් විහිදාහා විල් 
පුපුරා ගලනා රැලි දියවැල් උතුරාහ

ක්ෂිතිජය ඉම මත බිදි බිදි කැලතෙන (ගලතින) හේතු කාරනා
දැවි දැවි අලුවෙන යලි යලි උපදින මාර චේතනා
මනස නිවෙයි
මනුදම තේරීලා
පෙලහර පෑ යුතුයි මානය ලොව බිද දා

රන් මකරා 
ගිලිලා රළු ගිනි දැල් විහිදාහා
විල් පුපුරා ගලනා රැලි දියවැල් උතුරාහ

සිතුවිලි පුපුරන මතකය ගුගුරන හීන වාලුකා 
මිරිගුව විනිවිද පබසර සිතමය ප්‍රාණ තාරුකා
අඳුර මැකෙයි හිරුකෙමි පායලා
පෙරටම යා යුතුයි මාරක මග හැරදා

රන් මකරා 
ගිලිලා රළු ගිනි දැල් විහිදාහා
විල් පුපුරා ගලනා රැලි දියවැල් උතුරාහ
රිදෙයි රිදෙයි බිදෙයි සිදෙයි හද ගුගුරා
සිතෙයි සිතෙයි හැගෙයි දැනෙයි හී වරුසා

රන් මකරා  
ගිලිලා රළු ගිනි දැල් විහිදාහා
විල් පුපුරා ගලනා රැලි දියවැල් උතුරාහ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Makara Song Lyrics - රන් මකරා ගීතයේ පද පෙළ Ran Makara Song Lyrics - රන් මකරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 31, 2022 Rating: 5

0 comments:

Post a Comment