Himidiriye Pini Ahulana Song Lyrics - හිමිදිරියේ පිණි අහුලන ගීතයේ පද පෙළ

Himidiriye Pini Ahulana Song Lyrics - හිමිදිරියේ පිණි අහුලන ගීතයේ පද පෙළ
Song Title : Himidiriye Pini Ahulana (හිමිදිරියේ පිණි අහුලන)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : ධමමික බණ්ඩාර
තනුව : දර්ශන රුවන් දිසානායක


හිමිදිරියේ පිණි අහුලන
සඳ එළියේ තරු අල්ලන
පුංචි දූට දේදුන්නක් ගෙනල්ලා දෙනවා
පරිස්සමට ඊතලයක් ළඟින් තියනවා

පංචායුධ කුමාරයා
නුඹ කැන්දන් යන දවසේ
ආශාවෙන් බලා ඉන්නවා
මගෙ දූටත් ආයුධයක් දෙන්න හිතෙනවා //

විදුලි අකුණු වැහි කුණාටු
මගේ දූට හිරිහැරනම්
සිත හදාන බලා ඉන්නවා
මගෙ දූටත් මම පත්තිනි සළඹ ගේනවා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Himidiriye Pini Ahulana Song Lyrics - හිමිදිරියේ පිණි අහුලන ගීතයේ පද පෙළ Himidiriye Pini Ahulana Song Lyrics - හිමිදිරියේ පිණි අහුලන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 01, 2022 Rating: 5

0 comments:

Post a Comment