Pembara Kumarana Song Lyrics - පෙම්බර කුමරාණ ගීතයේ පද පෙළ

Pembara Kumarana Song Lyrics - පෙම්බර කුමරාණ ගීතයේ පද පෙළ
Song Title : Pembara Kumarana (පෙම්බර කුමරාණ)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : වසන්ත කුමාර කොබවක
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


පෙම්බර කුමරාණ
නුඹ නැති සඳ පාන //
මා රිදවයි සිත තනිවෙයි
වත මැලවේවී

කල්පය ගතවේවී
පෙම් සිළ වියැකේවී //
යෞවනයට රොන් පූදින පිනිමල් වැස්සේ
සංකාවට කවුළු හරින සුසුමද පවනේ
ළඟ දැවටෙන්නේ
සිත බිය වෙන්නේ

පෙම්බර කුමරාණ
නුඹ නැති සඳ පාන //
මා රිදවයි සිත තනිවෙයි
වත මැලවේවී

ගං දිය නොසැලේවී
කෙවිලිය නොගයාවී //
තුන් හිත ළඟ මන්දාරම් අඳුර ගලන්නේ
ඔබ නැති යාමේ
රෑ තනි යානේ

පෙම්බර කුමරාණ
නුඹ නැති සඳ පාන //
මා රිදවයි සිත තනිවෙයි
වත මැලවේවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pembara Kumarana Song Lyrics - පෙම්බර කුමරාණ ගීතයේ පද පෙළ Pembara Kumarana Song Lyrics - පෙම්බර කුමරාණ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 02, 2022 Rating: 5

0 comments:

Post a Comment