Paata Paatin Song Lyrics - පාට පාටින් ගීතයේ පද පෙළ

Paata Paatin Song Lyrics - පාට පාටින් ගීතයේ පද පෙළ
Song Title : Paata Paatin (පාට පාටින්)
Artist : Upeka Nirmani / Dinusha Dissanayake
Lyrics : Shehan Galahitiyawa
Melody : Chathurangana De Silva
Visual Director : Harsha Udakanda
Teledrama : Diyani Teledrama Song (දියණි - Derana TV දෙරණ TV)


පාට පාටින් පාටින්
රෝස යායෙන් යායෙන්
සීත පාවෙන් පාවෙන්නා
රෑම සිහිනෙන් සිහිනෙන්
තාම ආලෙන් ආලෙන්
දෑස සිහිවෙන් සිහිවෙන්නා
 
මැවෙනවා අද මතකයෙ මාව
සමනල සිහින සිත රැදිලා
  
පාට පාටින් පාටින්
රෝස යායෙන් යායෙන්
සීත පාවෙන් පාවෙන්නා
රෑම සිහිනෙන් සිහිනෙන්
තාම ආලෙන් ආලෙන්
දෑස සිහිවෙන් සිහිවෙන්නා
 
හදවත ගැහුනා හැඟුමක් දැනුනා
සුසුමන් සැලුනා ඔබේ රුව මැවුනා
හදවත ගැහුනා හැඟුමක් දැනුනා
සුසුමන් සැලුනා ඔබේ රුව මැවුනා
නිදි නොලා සිහිවෙනා
සමනල තටුවක සුව රැදුනා

පාට පාටින් පාටින්
රෝස යායෙන් යායෙන්
සීත පාවෙන් පාවෙන්නා
රෑම සිහිනෙන් සිහිනෙන්
තාම ආලෙන් ආලෙන්
දෑස සිහිවෙන් සිහිවෙන්නා

මැවෙනවා අද මතකයෙ මාව
සමනල සිහින සිත රැදිලා

පාට පාටින් පාටින්
රෝස යායෙන් යායෙන්
සීත පාවෙන් පාවෙන්නා
රෑම සිහිනෙන් සිහිනෙන්
තාම ආලෙන් ආලෙන්
දෑස සිහිවෙන් සිහිවෙන්නා
 
මතකය මැවුනා සිතුවිලි නිවුනා
සිහිනය පෙනුනා සෙනෙහස වෙලුනා
මතකය මැවුනා සිතුවිලි නිවුනා
සිහිනය පෙනුනා සෙනෙහස වෙලුනා
නිදි නොලා සිහිවෙනා
සමනල තටුවක සුව රැදුනා

පාට පාටින් පාටින්
රෝස යායෙන් යායෙන්
සීත පාවෙන් පාවෙන්නා
රෑම සිහිනෙන් සිහිනෙන්
තාම ආලෙන් ආලෙන්
දෑස සිහිවෙන් සිහිවෙන්නා

මැවෙනවා අද මතකයෙ මාව
සමනල සිහින සිත රැදිලා

පාට පාටින් පාටින්
රෝස යායෙන් යායෙන්
සීත පාවෙන් පාවෙන්නා
රෑම සිහිනෙන් සිහිනෙන්
තාම ආලෙන් ආලෙන්
දෑස සිහිවෙන් සිහිවෙන්නා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Paata Paatin Song Lyrics - පාට පාටින් ගීතයේ පද පෙළ Paata Paatin Song Lyrics - පාට පාටින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 13, 2022 Rating: 5

0 comments:

Post a Comment