Your Choice Way

Oba Innawa Nam Song Lyrics - ඔබ ඉන්නව නම් ගීතයේ පද පෙළ

Oba Innawa Nam Song Lyrics - ඔබ ඉන්නව නම් ගීතයේ පද පෙළ
Song Title : Oba Innawa Nam (ඔබ ඉන්නව නම්)
ගායනය : අජිත් බණ්ඩාර


ඔබ ඉන්නව නම් ඉන්න මා ළඟ
නෑ පළක් දුර ඉඳීමෙන්
ඔබ ආදරේනම් එන්න ළඟටම
නෑ දුකක් ළඟ ඉඳීමෙන්

ඔබ ඉන්නවනම් ඉන්න මා ළඟ
නෑ පළක් දුර ඉඳීමෙන්
ඔබ ආදරේනම් එන්න ළඟටම
නෑ දුකක් ළඟ ඉඳීමෙන්

හිත තවයි රෑ දවාලේ
ඇයි මෙහෙම දෑස වැසී
තුන්සිතට වේදනා දී
ඔබ යාවි පාවී පාවී
ආදරය නෙත් හැගීමෙන්
දුක නිවයි ළඟ හිඳීමෙන්
ඔබ යාවි පාවී පාවී

ඔබ සොයා සිත ඉගිලී
ඇස් දෙකම අන්ධවුයේ
නිම්නයේ නිල්ල සේදී
ආදරය නෑවී නෑවී
දුක නිවන පෙම් සිනාවෙන්
සිත නිවෙයි දුක නැසීමෙන්
ඔබ යාවි පාවී පාවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Innawa Nam Song Lyrics - ඔබ ඉන්නව නම් ගීතයේ පද පෙළ Oba Innawa Nam Song Lyrics - ඔබ ඉන්නව නම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, May 13, 2022 Rating: 5

0 comments:

Post a Comment