Oba Nidana Sithala Polawe Song Lyrics - ඔබ නිදනා සීතල පොළවේ ගීතයේ පද පෙළ

Oba Nidana Sithala Polawe Song Lyrics - ඔබ නිදනා සීතල පොළවේ ගීතයේ පද පෙළ
Song Title : Oba Nidana Sithala Polawe (ඔබ නිදනා සීතල පොළවේ)
ගායනය : අජිත් බණ්ඩාර


ඔබ නිදනා සීතල පොළවේ
මලක් පිපීලා නමක් නැති
ඔබා දණ බිම නැමී සිපගමි
ඔබේ කිරි සුවඳයි අම්මේ
අම්මාඅම්මා

වැවේ පතුලෙන් දොවාගත් පැන්
පිරිත් පැන් සේ පොවාලා
හොවා උකුලේ පුරා මා වෙඩි
කුලී මාලිඟ තනාලා
කුලී මාලිඟ තනාලා
අම්මා අම්මා

ඇසේ ඇසිපිය වසා කඳුලට
හිතේ දුක්ගිනි දරාලා
මහා බොසත් පෙරුම් පිරුවේ
අපේ බුදුබව පතාලා
අපේ බුදුබව පතාලා
අම්මා අම්මා

ඔබ නිදනා සීතල පොළවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Nidana Sithala Polawe Song Lyrics - ඔබ නිදනා සීතල පොළවේ ගීතයේ පද පෙළ Oba Nidana Sithala Polawe Song Lyrics - ඔබ නිදනා සීතල පොළවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 14, 2022 Rating: 5

0 comments:

Post a Comment