Your Choice Way

Oba Eda Nam Sanda Wagemayi Song Lyrics - ඔබ එදා නම් සඳ වගේමැයි ගීතයේ පද පෙළ

Oba Eda Nam Sanda Wagemayi Song Lyrics - ඔබ එදා නම් සඳ වගේමැයි ගීතයේ පද පෙළ
Song Title : Oba Eda Nam Sanda Wagemayi (ඔබ එදා නම් සඳ වගේමැයි)
ගායනය : අමරසිරි පීරිස් සහ දිල්රුක්ෂි ජයකොඩි
පද රචනය : ධම්මික බණ්ඩාර
තනුව : ඩෙනිස්ටර් පෙරේරා


ඔබ එදා නම් සඳ වගේමැයි
ඔබ මෙදා හිරු වී මා දවයි
ඔබ මගේ යැයි තව මට සිතෙයි
ඔබ දමා යන්නට සිත කියයි
ඔබ එදා නම් සඳ වගේමැයි

නෙතේ නෑ ආදර බැලුම්
කොහි සැඟවුනාදෝ නෙත් කැළුම් //
ඔබේ ලෝකය නොවේ මගෙ ලොව
මැකී යයි ආදර හැඟුම්

ඔබ එදා නම් සඳ වගේමැයි

පි‍ටු පුරා පෙම් කවි ලියූ
සිත ගොළු වුනේ ඇයි රස මැවූ //
නොදන්නෙමි වැරදුනේ කොතැනද
දෛවයද මේ අප පැතූ

ඔබ එදා නම් සඳ වගේමැයි
ඔබ මෙදා හිරු වී මා දවයි
ඔබ මගේ යැයි තව මට සිතෙයි
ඔබ දමා යන්නට සිත කියයි

ඔබ එදා නම් සඳ වගේමැයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Eda Nam Sanda Wagemayi Song Lyrics - ඔබ එදා නම් සඳ වගේමැයි ගීතයේ පද පෙළ Oba Eda Nam Sanda Wagemayi Song Lyrics - ඔබ එදා නම් සඳ වගේමැයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, May 29, 2022 Rating: 5

0 comments:

Post a Comment