O Enna Song Lyrics - ඕ එන්න ගීතයේ පද පෙළ

O Enna Song Lyrics - ඕ එන්න ගීතයේ පද පෙළ
Song Title : O Enna (ඕ එන්න)
ගායනය : කේ. රාණි
පද : ඩී.ටී. ප්‍රනාන්දු
තනුව : හන්ස්රාජ් බේල්
සංගීතය : එස්. දක්ෂිණමූර්ති
1955 දී තිරගතවූ " සැඩ සුළං" චිත්‍රපටියේ ගීයකි.1952 දී භාරතයේ තිරගතවූ "Jaggu" චිත්‍රපටියට මධුබාලා ජාවරී ගායනා කළ "O chunnu o munnu" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත. 


ඕ එන්න ඕ එන්න ප්‍රීති වෙන්න මා හා
නෝනා මහතුනි මේ බලන්න 
එන්න එන්න මේ දිහා //

කාලා බීලා
සන්තොසින්නේ

එන්න එන්න මහතුනේ
එන්න එන්නකො මහතුන් //
ඇයි ඔබ හෙට ගැන මෙනෙහි කරන්නේ
මේ සැප අදටා විතරයිනේ //

ඕ එන්න
ඕ එන්න
ඕ එන්න ඕ එන්න ප්‍රීති වෙන්න මා හා
නෝනා මහතුනි මේ බලන්න එන්න එන්න මේ දිහා

සිත් සංකා කරදර සෑමා'දිය හැරදා එන්නයි කීවේ
මා කීවේ
ඔව් කීවේ
විඳින්ට නම් මේ ලෝ සැප සුන්දර 
එන්ට එපා වී පරමාදේ //

ඕ එන්න
ඕ එන්න
ඕ එන්න ඕ එන්න ප්‍රීති වෙන්න මා හා
නෝනා මහතුනි මේ බලන්න එන්න එන්න මේ දිහා

ප්‍රවේසමෙන් ජීවත්වෙන්නා අද පරාද වෙයි දිවි තරඟේදී
පරාද වෙයි දිවි තරඟෙන්
දිනන්ට නම් මේ සූදුවෙනී ඔබ දුවන්ට ඕනෑ වේගේනී
දුවන්ට ඕනෑ වේගේනී

ඕ එන්න
ඕ එන්න
ඕ එන්න ඕ එන්න ප්‍රීති වෙන්න මා හා
නෝනා මහතුනි මේ බලන්න එන්න එන්න මේ දිහා

දාහට අරගෙන සීයට දීලා වාගෙයි අර මිනිහා ඉන්නේ
වාගෙයි නේ අර මිනිහා
කොයිද ඔහුට ප්‍රිය කරන ලියක් අද ඉන්නේ මේ මංගල ලෝකේ
ඉන්නේ මංගල ලෝකේ

ඕ එන්න
ඕ එන්න
ඕ එන්න ඕ එන්න ප්‍රීති වෙන්න මා හා
නෝනා මහතුනි මේ බලන්න එන්න එන්න මේ දිහා

හින්දි ගීය

O chunnu o munnu
O tunnu tal re
Aaj meri gudiya chali
Hai sasural re
O chunnu o munnu
O tunnu tal re
Aaj meri gudiya chali
Hai sasural re

Baza baze band baze
Aur baze shanai re
Aur baze shanai
Pandit bole jantar mantar
Paisa mange nayi re
Paisa mange nayi re
O chunnu o munnu
O chunnu o munnu
O tunnu tal re
Aaj meri gudiya chali
Hai sasural re

Gude ki ama ji se
Gudiya ka bapu bola
Kya bola yeh bola
Paidal na jaaye meri banno
Lao udan khatola re
Lao udan khatola re
O chunnu o munnu
O chunnu o munnu
O tunnu tal re
Aaj meri gudiya chali
Hai sasural re

Kam karegi na kaz karegi
Raz karegi rani re
Raz karegi rani
Yeh palang par soyi rahegi
Gudva bharega pani re
Gudva bharega pani re
O chunnu o munnu
O chunnu o munnu
O tunnu tal re
Aaj meri gudiya chali
Hai sasural re.

Song : O chunnu o munnu
Singer : Madhubala Zaveri
Lyricist : Bharat Vyas
Composer : Hansraj Behl
Movie : Jaggu (1952)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
O Enna Song Lyrics - ඕ එන්න ගීතයේ පද පෙළ O Enna Song Lyrics - ඕ එන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 04, 2022 Rating: 5

0 comments:

Post a Comment