Bandara Ayiye Song Lyrics - බණ්ඩාර අයියේ ගීතයේ පද පෙළ

Bandara Ayiye Song Lyrics - බණ්ඩාර අයියේ ගීතයේ පද පෙළ

Bandara Ayiye Song Lyrics - බණ්ඩාර අයියේ ගීතයේ පද පෙළ
Song Title : Bandara Ayiye (බණ්ඩාර අයියේ)
ගායනය : අජිත් බණ්ඩාර සහ ශානිකා මදුමාලි
සංගීතය : චමින්ද සමරනායක
පද රචනය : සංජය වික්‍රමතුංග


බණ්ඩාර අයියේ මේ පෝයට කතරගමට යං
දෙවියන්ගෙන් ඉල්ලන්න නොවේ වැඳලා එන්න යං
මධුමලීගේ ආශාව නිසා එහෙනම් අපි යං
පහුගිය දොහේදි වෙච්ච භාර යළි සිහි කරමින්

මැණික් ගඟෙන් වතුල් තැටිය අත ගා බැලුවා
බණ්ඩාරේ නුඹේ හිත දැක්කයි මම හොඳ හැටියට
මධුමලියේ නුඹේ සෙනේ තරම දැන ගත්තයි මම
මේ මැණික් ගඟේ රැලි නැගෙන්නේ නෑ ඒ තරමට

බණ්ඩාර අයියේ මේ පෝයට කතරගමට යං
දෙවියන්ගෙන් ඉල්ලන්න නොවේ වැඳලා එන්න යං
මධුමලීගේ ආශාව නිසා එහෙනම් අපි යං
පහුගිය දොහේදි වෙච්ච භාර යළි සිහි කරමින්

ලොකු මුදලක් දී නොගත්තාට පූජා වට්ටිය
දෙවියන් ඉටු කර දේවි සංසාර පැතුම් පෙල
ඉල්ලන්න නොවේ ආවේ දෙවියනි නුඹ ගාවට
මොනවත්ම එපා අපි දෙන්නට තියෙනවා සෙනෙහස

බණ්ඩාර අයියේ මේ පෝයට කතරගමට යං
දෙවියන්ගෙන් ඉල්ලන්න නොවේ වැඳලා එන්න යං
මධුමලීගේ ආශාව නිසා එහෙනම් අපි යං
පහුගිය දොහේදි වෙච්ච භාර යළි සිහි කරමින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bandara Ayiye Song Lyrics - බණ්ඩාර අයියේ ගීතයේ පද පෙළ Bandara Ayiye Song Lyrics - බණ්ඩාර අයියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 04, 2022 Rating: 5

0 comments:

Post a Comment