Arunalle Keth Wathu Pira (Cross Culture) Song Lyrics - අරැනැල්ලේ කෙත් වතු පීරා ගීතයේ පද පෙළ

Arunalle Keth Wathu Pira (Cross Culture) Song Lyrics - අරැනැල්ලේ කෙත් වතු පීරා ගීතයේ පද පෙළ
Song Title : Arunalle Keth Wathu Pira (අරැනැල්ලේ කෙත් වතු පීරා) - Cross Culture
Singing : Gajan Maheson & DK ft. Randhir Witana


අරැනැල්ලේ කෙත් වතු පීරා
කදු නිල්ලේ රන් දිය දහරා
පවනේ දැවටී සුව වින්දා
තවමත් අමතක වී නැතුවා

මුදුමල් සුවදේ මත් වීලා
පවනැල්ලේ සිසිලස ගාවා
ගම්මානේ සො‌දුරැ සො‌බා
තවමත් අමතක වී නැතුවා

රලු නගරේ කහ වනු සො‌යලා
ගියමුත් ගම්මානේ හැර දා
පෙරදා මෙන් සෙනහස පාලා
නටමු දැන් සැම එක් වීලා

තානේ තම් දෙයි තානේ
තදෙන තන් දෙයි තානේ
තානේ තම් දෙයි තානේ
තදෙන තන් දෙයි තානේ

මොකදැයි මේ කලබලයක් වාගේ
ගමේ ගොඩේ කොහෙන් ආවත්
සතුටින් ජීවත් වන්නට ඕනේ

මුදුමල් සුවදේ මත් වීලා
පවනැල්ලේ සිසිලස ගාවා
ගම්මානේ සො‌දුරැ සො‌බා
තවමත් අමතක වී නැතුවා

තානේ තම් දෙයි තානේ
තදෙන තන් දෙයි තානේ
තානේ තම් දෙයි තානේ
තදෙන තන් දෙයි තානේ

444
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Arunalle Keth Wathu Pira (Cross Culture) Song Lyrics - අරැනැල්ලේ කෙත් වතු පීරා ගීතයේ පද පෙළ Arunalle Keth Wathu Pira (Cross Culture) Song Lyrics - අරැනැල්ලේ කෙත් වතු පීරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 21, 2022 Rating: 5

0 comments:

Post a Comment