Akasa Bindu Song Lyrics - ආකාස බිංදු ගීතයේ පද පෙළ

Akasa Bindu Song Lyrics - ආකාස බිංදු ගීතයේ පද පෙළ
Song Title : Akasa Bindu (ආකාස බිංදු)
Music and vocals by Sanka Dineth
Lyrics by Prasad Weerasekera
Guitars : Dihan kularatna
Strings Arrangment -Sanka Dineth
All Keys : Sanka Dineth
Woodwind : Daminda Athauda
Bass : Sugath Hettiaracchi
Co Produced by Dilum Thejana and Chamel Shavinda @Trans Studios
Mixed and Mastered by Chamel Shavinda @Trans Studios
Film director : Ravin Wettasinghe
Director of photography : Chanaka Wijamunige
Production manager : Nuwan Balasooriya
Art director : Gayan Kuruppuarachchi
Camera assistant : Priyan Shanaka
Roning assistant : Suresh Subasinghe
Lighting artist : Suranga Balawinnage / Madhusanka Peeris
Edit & color : Ravin Wettasinghe
Match moving/env modeling/animation : Chamika Muthudevinda
Compositing : Ravin Wettasinghe/ Rusiru Pannilage/ Chamika Muthudevinda
Digital Media Manager : Prabodha Lakshan


මිහිතලේ සංතාප ඉහළින්
වළාකැටි ලෙස දරාගත්තු
අරාගෙන ආ විසල් ලෝකය
හාදුවක් දී බාරගත්තු
මෙදියතේ පිරිපතම ඇදගෙන
නිහඬ වීගෙන බලා උන්නූ 
දරාගන්නට බැරිම තැනකදි
වැටෙනවද ආකාශ බිංදු

සෙත ම දී සත වෙත ම වී
හිස උඩින් රැකබලා ගත්තු
අතුළ මරුවැල් අකටයුතුකම්
ඇස්දෙකෙන් දැකබලා ගත්තු
ලෝකයේ දියුණුවේ උණුසුම
සියොළඟම කිළිපොලා ගත්තු
දරාගන්නට බැරිම තැනකදි
වැටෙනවද ආකාශ බිංදු

ප්‍රබලයින් ලොව දුබල අතපය
මිරික මිරිකා සිනාසෙද්දී
ඉන්ද්‍රචාපය වී මුදාහල 
වේදනා මැකිලා නොයද්දි
මිනිස්කම් නැති මිනිස් අහිනක් 
දිහා සැමදා බලා උන්නූ
දරාගන්නට බැරිම තැනකදි
වැටෙනවද ආකාශ බිංදු
ආකාශ බිංදු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Akasa Bindu Song Lyrics - ආකාස බිංදු ගීතයේ පද පෙළ Akasa Bindu Song Lyrics - ආකාස බිංදු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 01, 2022 Rating: 5

0 comments:

Post a Comment