Adaren Song Lyrics - ආදරෙන් ගීතයේ පද පෙළ

Adaren Song Lyrics - ආදරෙන් ගීතයේ පද පෙළ
Song Title : Adaren (ආදරෙන්)
Artist : Harshana Dissanayaka
Lyrics : Saritha Edirisinghe
Melody and music produced by Saritha Edirisinghe
Mixed and Mastered by Saritha Edirisinghe
Flute : Chamith heshan udabage
Music : All Guitars - Saritha Edirisinghe
Artwork & VFX : Thush Favourite


ආදරෙන් මට තුරුළු වෙලා
නුඹ (ඔබ) මා ලඟ උන්නු හැටී
ආදරෙන් මට තුරුළු වෙලා
නුඹ මා ලඟ උන්නු හැටී

මතකෙට එනවා ප්‍රියේ
හිත රිදි රිදී
නුඹමයි ආලේ මගේ

මතකෙට එනවා ප්‍රියේ
හිත රිදි රිදී
නුඹමයි ආලේ මගේ

ඔබගේ පහසේ වෙලී
සිත පාවෙලා
දැණුනා මුදු සුවඳක් හදින්
හැඟුනා
මේ තරම් ආදරේ
ඔබටයි ප්‍රියේ

සීතේ බොඳ මීදුම් මැදින්
සිහිවේ ඔබ පියමැන්නා
පැතුසේ ඔබ මගෙමයි කියා
කීවා
මේ තරම් ආදරේ
ඔබටයි ප්‍රියේ

ආදරෙන් මට තුරුළු වෙලා
නුඹ (ඔබ) මා ලඟ උන්නු හැටී
ආදරෙන් මට තුරුළු වෙලා
නුඹ මා ලඟ උන්නු හැටී

මතකෙට එනවා ප්‍රියේ
හිත රිදි රිදී
නුඹමයි ආලේ මගේ

මතකෙට එනවා ප්‍රියේ
හිත රිදි රිදී
නුඹමයි ආලේ මගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adaren Song Lyrics - ආදරෙන් ගීතයේ පද පෙළ Adaren Song Lyrics - ආදරෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 23, 2022 Rating: 5

0 comments:

Post a Comment