Your Choice Way

Ayeth Rawatenna Ba Song Lyrics - ආයෙත් රැවටෙන්න බෑ ගීතයේ පද පෙළ

Ayeth Rawatenna Ba Song Lyrics - ආයෙත් රැවටෙන්න බෑ ගීතයේ පද පෙළ
Song Title : Ayeth Rawatenna Ba (ආයෙත් රැවටෙන්න බෑ)
ගායනය : සුරේන්ද්‍ර පෙරේරා
සංගීතය : උපයංග ශ්‍රී වික්‍රමසිංහ
පද රචනය : උපයංග ශ්‍රී වික්‍රමසිංහ


ආයෙත් රැවටෙන්න බෑ ස්නේහේ පැටලී ඔබේ
පාළුයි ඉවසන්න බෑ කම්නෑ තවමින් සිතුම්
කොහේදෝ තරහා වී ගියේ නම් මුලා වී
ආයෙත් ඔබ ඕනෑ නෑ
ආයෙත් රැවටෙන්න බෑ ස්නේහේ පැටලී ඔබේ

අහසේ තාරුකා තරම් ආදරේයි කියා
මැව්වනේ පෙම් මාළිගාවන්
අහසේ තාරුකා තරම් ආදරේයි කියා
මැව්වනේ පෙම් මාළිගාවන්
පයට පෑගෙන දුහුල්, දුහුල් මීදුමක් ලෙසින්
බිඳ දැම්මේ නුඹමයි සිනා
ආයෙත් රැවටෙන්න බෑ ස්නේහේ පැටලී ඔබේ

නිහඬ කල්පනාවකින් හිතට ළං වෙලා
දුන් හීනේ තනි වී එදා මා
නිහඬ කල්පනාවකින් හිතට ළං වෙලා
දුන් හීනේ තනි වී එදා මා
කඳුළු උහුලනා තරම් අතරමං වෙලා නෙතින්
ඇහුණා ද ළඳුනි එදා

ආයෙත් රැවටෙන්න බෑ ස්නේහේ පැටලී ඔබේ
පාළුයි ඉවසන්න බෑ කම්නෑ තවමින් සිතුම්
කොහේදෝ තරහා වී ගියේ නම් මුලා වී
ආයෙත් ඔබ ඕනෑ නෑ
ආයෙත් රැවටෙන්න බෑ ස්නේහේ පැටලී ඔබේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ayeth Rawatenna Ba Song Lyrics - ආයෙත් රැවටෙන්න බෑ ගීතයේ පද පෙළ Ayeth Rawatenna Ba Song Lyrics - ආයෙත් රැවටෙන්න බෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, May 23, 2022 Rating: 5

0 comments:

Post a Comment