Wimane Dinidu Mage Song Lyrics - විමනේ දිනිඳු මගේ ගීතයේ පද පෙළ

Wimane Dinidu Mage Song Lyrics - විමනේ දිනිඳු මගේ ගීතයේ පද පෙළ

Wimane Dinidu Mage Song Lyrics - විමනේ දිනිඳු මගේ ගීතයේ පද පෙළ
Song Title : Wimane Dinidu Mage (විමනේ දිනිඳු මගේ)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී සහ අමල් පෙරේරා
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


විමනේ දිනිඳු මගේ
ඔබ වේ සසර මඟේ
සඳ රැසේ එළිය සේ බිළිඳු සිනා සැලේ //

ජීවිතේ සිහිනයේ සුවඳ විහිදුවා
ගීතයේ මිහිසරේ මිහිර අතුරලා
සොඳුරු මේ දිවිතෙරේ //
තරුව ඔබය සදා

පුතුගේ සිඟිති නෙතේ
ඔබගේ මුහුණ පෙනේ
සඳ රැසේ එළිය සේ බිළිඳු සිනා සැලේ

ම් ම් ම්...
ම් ම් ම්...

මිරිඟුවේ තිමිරයේ හැබෑ රුව වෙලා
ඝණඳුරේ පහන සේ විමන දිදුළවා
රුදුරු මේ මං පෙතේ //
තරුව ඔබය සදා

විමනේ දිනිඳු මගේ
ඔබ වේ සසර මඟේ
සඳ රැසේ එළිය සේ බිළිඳු සිනා සැලේ

ගිනිදැල් සතර දෙසේ
රසුදැල් නඟන ලෙසේ
ඔබද හා පුතු සදා රකිමි දෙනෙත ලෙසේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wimane Dinidu Mage Song Lyrics - විමනේ දිනිඳු මගේ ගීතයේ පද පෙළ Wimane Dinidu Mage Song Lyrics - විමනේ දිනිඳු මගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 27, 2022 Rating: 5

0 comments:

Post a Comment