Nil Mahanelak Athin Gath Song Lyrics - නිල් මහනෙලක් අතින් ගත් ගීතයේ පද පෙළ

Nil Mahanelak Athin Gath Song Lyrics - නිල් මහනෙලක් අතින් ගත් ගීතයේ පද පෙළ
Song Title : Nil Mahanelak Athin Gath (නිල් මහනෙලක් අතින් ගත්)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : සුනිල් ආර් ගමගේ
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


නිල් මහනෙලක් අතින් ගත්
රන්වනිය නුඹ දිටී නම් //
හැබැහින් නුඹ පෙම් බඳින්නේ
ඇයටද මටද නුඹ පෙම් බඳින්නේ
ඇයටද මටද

පවර එනුවර කැටපත් පවුර නොලියු ගීයක් නඟන රන්සර
තිසර යහනට සඳ එළිය අවුදින්
වසත් කල විමසයි
නුඹට මා තව ගැහැණියක පමණයි

නිල් මහනෙලක් අතින් ගත්
රන්වනිය නුඹ දිටී නම්
හැබැහින් නුඹ පෙම් බඳින්නේ
ඇයටද මටද නුඹ පෙම් බඳින්නේ
ඇයටද මටද

මුහුළ මහනෙල ගිවිස මඳහස
කසුබ් පෙරමඟ දිවු ඈ ඇස
තඪාගේ පෙම් මල් පිපුණු සුවඳින්
වසත් කල විමසයි
නුඹට මා සිත නොරිදවා බැරි වෙයි

නිල් මහනෙලක් අතින් ගත්
රන්වනිය නුඹ දිටී නම්
හැබැහින් නුඹ පෙම් බඳින්නේ
ඇයටද මටද නුඹ පෙම් බඳින්නේ
ඇයටද මටද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nil Mahanelak Athin Gath Song Lyrics - නිල් මහනෙලක් අතින් ගත් ගීතයේ පද පෙළ Nil Mahanelak Athin Gath Song Lyrics - නිල් මහනෙලක් අතින් ගත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 27, 2022 Rating: 5

0 comments:

Post a Comment