Wikasitha Adara Song Lyrics - විකසිත ආදර ගීතයේ පද පෙළ

Wikasitha Adara Song Lyrics - විකසිත ආදර ගීතයේ පද පෙළ
Song Title : Wikasitha Adara (විකසිත ආදර)
ගායනය : කසුන් කල්හාර


සිහින දූවක ආදරේ පිරැණු උණුහුම් දෑසම හමුවන තුරා
ජීවිතේ පියගැට පෙල ලඟ
විකසිත ආදර ප්‍රාර්ථනා
රම්‍ය වන අරණක ඔත් කුසුමක පවා හමනා
සදාදරණිය සුවඳමයි
සුහුඹුල් ආදර ප්‍රාර්ථනා

උදා තරැවක් ඇහැරවන
අරැණු ගීයක පවා ගැයෙනා
සදාතනික මිහිරියාවයි
සුහුඹුල් ආදර ප්‍රාර්ථනා

සිහින දූවක ආදරේ පිරැණු උණුහුම් දෑසම හමුවන තුරා
ජීවිතේ පියගැට පෙල ලඟ
විකසිත ආදර ප්‍රාර්ථනා
රම්‍ය වන අරණක ඔත් කුසුමක පවා හමනා
සදාදරණිය සුවඳමයි
සුහුඹුල් ආදර ප්‍රාර්ථනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wikasitha Adara Song Lyrics - විකසිත ආදර ගීතයේ පද පෙළ Wikasitha Adara Song Lyrics - විකසිත ආදර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 19, 2022 Rating: 5

0 comments:

Post a Comment