Sudo Sudu Song Lyrics - සුදෝ සුදු ගීතයේ පද පෙළ

Sudo Sudu Song Lyrics - සුදෝ සුදු ගීතයේ පද පෙළ

Sudo Sudu Song Lyrics - සුදෝ සුදු ගීතයේ පද පෙළ
Song Title : Sudo Sudu (සුදෝ සුදු)
ගායනය : කසුන් කල්හාර සහ උරේෂා රවිහාරි
සංගීතය : රෝහණ වීරසිංහ
පද රචනය : සුනිල් ආරියරත්න


සුදෝ සුදු දෙතොල මධූ
සුදෝ සුදු දෙනෙත මධූ
මධූ මධූ මධූ මධුර මධූ
සූදෝ සුදු සුදු සූදෝ සුදු

පවන් සලන්න වරල මොණර පිල් කළඹින්
ලවන් දොවන්න සිසිල් සුරත් තොල් සඟලින්
ගිමන් නිවන්න සිහිල් සුසුම් මඳ පවනින්
සවන් සදන්න මියුරු තෙපුුල් රන් ස්වරයෙන්

කැලූම් මුදන්න නීල නුවන් මිණි පහනින්
තැවුල් දවන්න ළමැද හංස තුඩු පහසින්
උදාව එන්න ඉන්ද්‍ර දිගින් හිරු විලසින්
සදා රැඳෙන්න හද දෙවොලේ පුද ලබමින්

සුදෝ සුදු දෙතොල මධූ
සුදෝ සුදු දෙනෙත මධූ
මධූ මධූ මධූ මධුර මධූ
සූදෝ සුදු සුදු සූදෝ සුදු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudo Sudu Song Lyrics - සුදෝ සුදු ගීතයේ පද පෙළ Sudo Sudu Song Lyrics - සුදෝ සුදු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 19, 2022 Rating: 5

0 comments:

Post a Comment