Silgaththu Handa Wage Song Lyrics - සිල්ගත්තු හඳ වාගේ ගීතයේ පද පෙළ

Silgaththu Handa Wage Song Lyrics - සිල්ගත්තු හඳ වාගේ ගීතයේ පද පෙළ

Silgaththu Handa Wage Song Lyrics - සිල්ගත්තු හඳ වාගේ ගීතයේ පද පෙළ
Song Title : Silgaththu Handa Wage (සිල්ගත්තු හඳ වාගේ)
ගායනය : කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාපා ලියනගේ


සිල්ගත්තු හඳ වාගේ
හුස්මකට ඉඩ නෑනේ
තනි හිත හති අරින හැන්දෑවේ
මල්බර හීනයද මේ
සුලි සුළඟ වගේ එන්නේ
නොනිදා හිතේ දැල්වී
මල්මී රෑගෙන මලවී
දවසක දුනු හී රැගෙන ඒවී
දවසක නුඹ සිඹිමි
මගේ චිත්ත කන්‍යාවී

සිත නෑ වැලපෙන්නේ
මා සැනසන්නේ
රූ දැල්වෙන්නේ
නෙත නෑ නිදියන්නේ
නොනිදා හිතේ දැල්වී
මල්මී රෑගෙන මලවී
දවසක දුනු හී රැගෙන ඒවී
දවසක නුඹ සිඹිමි
මගේ චිත්ත කන්‍යාවී

දෙව්දූ දේදුන්නේ
මා කැඳවන්නේ
නෑ සිත යන්නේ
සිත දෙන්න සමනළියේ
සිල්ගත්තු හඳ වාගේ
හුස්මකට ඉඩ නෑනේ
තනි හිත හති අරින හැන්දෑවේ
මල්බර හීනයද මේ
සුලි සුළඟ වගේ එන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Silgaththu Handa Wage Song Lyrics - සිල්ගත්තු හඳ වාගේ ගීතයේ පද පෙළ Silgaththu Handa Wage Song Lyrics - සිල්ගත්තු හඳ වාගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 19, 2022 Rating: 5

0 comments:

Post a Comment