Tharu Katayak Wee Song Lyrics - තරු කැටයක් වී ගීතයේ පද පෙළ

Tharu Katayak Wee Song Lyrics - තරු කැටයක් වී ගීතයේ පද පෙළ
Song Title : Tharu Katayak Wee (තරු කැටයක් වී)
ගායනය : කසුන් කල්හාර


තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා
ඔබ එන මඟ සරසන්නම් දිවිය වෙලා
පිණිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා
ඔබ එනවා නම් ඒ තනිකම හැරදා
ඒ තනිකම හැරදා

තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා
ඔබ එන මඟ සරසන්නම් දිවිය වෙලා
පිණිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා
ඔබ එනවා නම් ඒ තනිකම හැරදා
ඒ තනිකම හැරදා

පිණිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා
හිරු අවරේ ගිලෙනා තරුව වෙලා
ඔබේ… ජීවිතේ…
ඔබේ… ජීවිතේ…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tharu Katayak Wee Song Lyrics - තරු කැටයක් වී ගීතයේ පද පෙළ Tharu Katayak Wee Song Lyrics - තරු කැටයක් වී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 19, 2022 Rating: 5

0 comments:

Post a Comment