Seethala Kopule Song Lyrics - සීතල කොපුලේ ගීතයේ පද පෙළ

Seethala Kopule Song Lyrics - සීතල කොපුලේ ගීතයේ පද පෙළ
Song Title : Seethala Kopule (සීතල කොපුලේ)
Artist : Pramoth Ganearachchi / Upeka Nirmani
Lyrics : Tharinda Kasun Jayawardana
Music : Nimesh Kulasinghe
DOP : Nilantha Kumara
Editor : Rakitha Dikkumbura
Choreographer : Gayan Srimal
Director : Sharmila Dharmarasa Fonseka
Wasanthe Movie Song


සීතල කොපුලේ...
සීතල කොපුලේ ගෑ වුන සුළගේ
යායම සරසා තාලෙට හැමුවේ
නාඹර සිහිනේ පූදින හැඟුමේ
වාරම ඇහුනා කවුරුද ගැයුවේ
ගම් මැද අහසේ අප හට රහසේ
කවුරුත් හෝ නෑ අත්තටු සළුවේ
මේ රජ දහනේ සක්විති වාගේ
රජ වෙන කුමරුගේ වෙන්නද ඕනේ

කාටද අරුමේ...
කාටද අරුමේ ගී පද අසුනේ
ගාලෙක හිදිනා දෑනට ගැයුවේ
මී අඹ ඉදිලා පාරට නැමුණේ
මේ ගම අපගේ සාරෙට වැඩුනේ
මල්මද වයසේ ලදකට සිතුසේ
අවසර ඕනෙද යන්නට ගමනේ
හිත් රජ දහනේ සක්විති වූයේ
අන්දෙක පෑහේ කෙරුමට විලසේ

සීතල කොපුලේ ගෑ වුන සුළගේ
යායම සරසා තාලෙට හැමුවේ
නාඹර සිහිනේ පූදින හැඟුමේ
වාරම ඇහුනා කවුරුද ගැයුවේ

රූස්ස මුදුනට වෙලා
රාස්සියක් ඉඟි කළා
රෝස කිකිලිට කේන්ති බොරුවට කාන්ති යයි ඇස් පුරා

වාත්තු රුව කිය කියා
කෝන්තු කොලු රැල කියා
චාටු මොකටද ආශ්‍රයකට ආස කල දග කථා

හිතේ හාදු පාවී කෝඩු නිම්නේ ගෑවී ගෑවී
චා කෝඩු ලාවී මමයි ඔහුගේ ප්‍රේම දේවී
මේ රජ දහනේ සක්විති වාගේ
රජ වෙන කුමරුගේ වෙන්නද ඕනේ

සීතල කොපුලේ ගෑ වුන සුළගේ
යායම සරසා තාලෙට හැමුවේ
නාඹර සිහිනේ පූදින හැඟුමේ
වාරම ඇහුනා කවුරුද ගැයුවේ
ගම් මැද අහසේ අප හට රහසේ
වුරුත් හෝ නෑ අත්තටු සළුවේ
මේ රජ දහනේ සක්විති වාගේ
රජ වෙන කුමරුගේ වෙන්නද ඕනේ

කාටද අරුමේ ගී පද අසුනේ
ගාලෙක හිදිනා දෑනට ගැයුවේ
මී අඹ ඉදිලා පාරට නැමුණේ
මේ ගම අපගේ සාරෙට වැඩුනේ
මල්මද වයසේ ලදකට සිතුසේ
අවසර ඕනෙද යන්නට ගමනේ
හිත් රජ දහනේ සක්විති වූයේ
අන්දෙක පෑහේ කෙරුමට විලසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Seethala Kopule Song Lyrics - සීතල කොපුලේ ගීතයේ පද පෙළ Seethala Kopule Song Lyrics - සීතල කොපුලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 18, 2022 Rating: 5

0 comments:

Post a Comment