සුදු සාක්කුව (The White Pocket) 🧝🌸🕵️💐

සුදු සාක්කුව (The White Pocket) 🧝🌸🕵️💐 - Your Choice Way

ඔබ මීට පෙර දැක ඇති කිසිවක් මෙන් නොව අද කියන්න යන අමුතු අද්විතීය ස්වාභාවික ආකෘතියක් ගැනයි. මෙයට කියන්නේ සුදු සාක්කුව එහෙම නැත්නම් The White Pocket කියලයි. මෙය නිසැකවම  ලෝකයේ ඉතා දුර්ලභ දසුනක් ලෙසයි හඳුන්වන්නේ.🌸

වයිට් පොකට් යනු ඇරිසෝනා / යූටා දේශසීමාව අසල වර්මිලියන් ක්ලිෆ්ස් ජාතික ස්මාරකයේ කාන්තාර වපසරිය තුළ සැඟවී ඇති හුදකලා, කුප්‍රකට ළඟා වීමට අපහසු වැලිගල් පැල්ලමකටයි. මෙම මුළු ප්‍රදේශයම අළු පාෂාණ තට්ටුවකින් වැසී ඇති අතර සමහර විට සෙන්ටිමීටර කිහිපයක් පමණ ඝනකමකින්  යුක්තයි. රතු වැලිගල් ස්ථරයකින්ද සමන්විත මෙම සැකැස්ම දර්ශනය වන්නේ අයිසිං සීනි වලින් වැසී ඇති සුරංගනා පාරදීසියක් ලෙසයි.💐

සමහර ස්ථාන වල ගල් ස්ථර දැවැන්ත කිරිගරුඬ වලින් සැකසුණු කේක් ගෙඩියක් මෙන් සම්පූර්ණයෙන්ම ඇඹරී ඇති අතර White Pocket හි ඇති අසාමාන්‍ය භූ විද්‍යාව පහසුවෙන් පැහැදිලි කළ නොහැකියි. සමහර භූ විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ මෙම සුදු සාක්කුව මෘදු අවසාදිත විකෘතියක ප්‍රතිඵලයක් බවයි. එනම් සුදු සාක්කුවේ මෙම විකෘති වීම් සහ ඇඹරීම් වලට ජුරාසික් කාලයට අයත් වැලි සංතෘප්ත වී ඇති අතර මෙම වැලි සම්පූර්ණයෙන්ම පාෂාණ බවට පත් වීමද එම කාලයේ සිට සිඳු වී ඇති බවයි භූ විද්‍යා මතය වන්නේ. 💗

නොදත් තතු
සුදු සාක්කුව (The White Pocket) 🧝🌸🕵️💐 - Your Choice Way

සුදු සාක්කුව (The White Pocket) 🧝🌸🕵️💐 - Your Choice Way

සුදු සාක්කුව (The White Pocket) 🧝🌸🕵️💐 - Your Choice Way

සුදු සාක්කුව (The White Pocket) 🧝🌸🕵️💐 - Your Choice Way

සුදු සාක්කුව (The White Pocket) 🧝🌸🕵️💐 - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සුදු සාක්කුව (The White Pocket) 🧝🌸🕵️💐 සුදු සාක්කුව (The White Pocket) 🧝🌸🕵️💐 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 03, 2022 Rating: 5

0 comments:

Post a Comment