Veenawi Song Lyrics - වීනාවී ගීතයේ පද පෙළ

Veenawi Song Lyrics - වීනාවී ගීතයේ පද පෙළ
Song Title : Veenawi (වීනාවී)
ගායනය : කසුන් කල්හාර, ඉන්ද්‍රචාපා බුලත්සිංහල
සංගීතය : එච්.එම්. ජයවර්ධන
ගී පද : රත්න ශ්‍රී විජේසිංහ


වීනාවී උරතලයේ රැදෙන්න
සත්සර රැව් නඟන්න..වීනාවී
කොවුලාන රන් ස්වරයෙන් ගයන්න
මා හද පිරි මදින්න.. කොවුලාන

තරු මල් හිස අහසට - නිල් සළු නිලි යහනට
නිදන්න යාවි තරින්ඳු
කඬුපුල් මල් යායට - පෙම් බැද ගෙන සුවදට
නොනිදයි මගෙ බඹරින්දු

වීනාවී උරතලයේ රැදෙන්න
සත්සර රැව් නඟන්න..වීනාවී
කොවුලාන රන් ස්වරයෙන් ගයන්න
මා හද පිරි මදින්න.. කොවුලාන //

නියගින් තනින් තනට - ඇන හදවත සොයන්න
අවසර දෙයිද එ ලන්ඳු
මා හද මඬලට එයිද - කවුරුද කියන්න මට
දුක සැප අසන නිරින්ඳු

වීනාවී උරතලයේ රැදෙන්න
සත්සර රැව් නඟන්න..වීනාවී
කොවුලාන රන් ස්වරයෙන් ගයන්න
මා හද පිරි මදින්න.. කොවුලාන //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Veenawi Song Lyrics - වීනාවී ගීතයේ පද පෙළ Veenawi Song Lyrics - වීනාවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 10, 2022 Rating: 5

0 comments:

Post a Comment