Song Title : Suhada Madura Preme (සුහද මධුර ප්‍රේමේ)
ගායනය : ඇන්ජලින් සමග එච්.ආර්. ජෝතිපාල (එවකට ඇන්ජලින් ද ලැනරෝල්)
පද : චිත්‍රානන්ද අබේසේකර
තනුව : ස්වතන්ත්‍ර නිර්මාණයක්ද තහවුරු කර ගත නොහේ.
සංගීත අධ්‍යක්ෂණය : ආර්. මුත්තුසාමි
1961 දී තිරගතවූ "සුවිනීත ලාලනී" චිත්‍රපටියේ ගීයකි.
සුහද මධුර ප්‍රේමේ (ඔ හෝ හෝ....)
ඔබට දෙන්න ආවේ (අ හා හා..)
කොහෙදෝ සුදා සිටින්නේ (හ්ම් ම්...)
නැළවෙන්න මාගෙ දෑතේ
සුහද මධුර ප්‍රේමේ (ඔ හෝ හෝ....)
වෙන්ව යන්නෙ නෑනේ (අ හා හා..)
ගිරි හෙල් නැගීලා ආවේ (හ්ම් ම්...)
ලැබගන්න ඔබගෙ ආලේ
හිතට වද දී පෙම් බැන්ද තාලේ
අතට අත දුන් හින්දාම සිහිවේ //
පෙම් රස දිදී
මංගල සුවෙන්
හොඳ කල ගෙවා විනෝද වෙමූ
සුහද මධුර ප්‍රේමේ (ඔ හෝ හෝ....)
ඔබට දෙන්න ආවේ (අ හා හා..)
කොහෙදෝ සුදා සිටින්නේ (හ්ම් ම්...)
නැළවෙන්න මාගෙ දෑතේ
සුහද මධුර ප්‍රේමේ (ඔ හෝ හෝ....)
වෙන්ව යන්නෙ නෑනේ (අ හා හා..)
ගිරි හෙල් නැගීලා ආවේ (හ්ම් ම්...)
ලැබගන්න ඔබගෙ ආලේ
දෙනෙත වාගේ අපි දෙන්නා එක්වී
විපත සැප හා ඉවසන්න හුරුවී //
එක්වෙමු බැඳී
ආදර සුවෙන්
මතු කල හොඳා විනෝද වෙමූ
සුහද මධුර ප්‍රේමේ (ඔ හෝ හෝ....)
වෙන්ව යන්නෙ නෑනේ (අ හා හා..)
ගිරි හෙල් නැගීලා ආවේ (හ්ම් ම්...)
ලැබගන්න ඔබගෙ ආලේ
සුහද මධුර ප්‍රේමේ
සුහද මධුර ප්‍රේමේ
සුහද මධුර ප්‍රේමේ
සුහද මධුර ප්‍රේමේ


0 comments:
Post a Comment