Sudu Hansini Song Lyrics - සුදු හංසිනී ගීතයේ පද පෙළ

Sudu Hansini Song Lyrics - සුදු හංසිනී ගීතයේ පද පෙළ
Song Title : Sudu Hansini (සුදු හංසිනී)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : සුනිල් ආර්. ගමගේ
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


සුදු හංසිනී
ප්‍රේමය නමින්
නුඹ වගේ මං
වින්ද දුක්‌ අනන්තයි
සුදු හංසිනී

විල් දිය තරම් ඇස කඳුළු ගැලුවා
කල් බැලූ සිත සෙනෙහසම පැතුවා //
සිත එකලසක්‌ කරගන්න බැරි දා
මට ප්‍රේමයද සරදමක්‌ වූවා

රන් එලි වැටක සිත පහන් දල්වා
මංමුලා කර කළුවරෙහි ගිල්වා
සිත පෙම්හසින් අසරණම වූ දා
මට මා ගැනම නොසිතුනේ මොනවා

සුදු හංසිනී
ප්‍රේමය නමින්
නුඹ වගේ මං
වින්ද දුක්‌ අනන්තයි
සුදු හංසිනී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudu Hansini Song Lyrics - සුදු හංසිනී ගීතයේ පද පෙළ Sudu Hansini Song Lyrics - සුදු හංසිනී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 28, 2022 Rating: 5

0 comments:

Post a Comment